Rs12000 - 20000 අතර ගානකට....

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    http://www.gsmarena.com/lg_optimus_l3_e400-4461.php

    meka thama mama use karanneth abans eke
    14500i
    LG-E400-Optimus-L3-white.jpg
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මට Rs12000 - 20000 අතර ගානකට ගන්න පුලුවන් සාමාන්‍යයෙන් හොද android Mobile phone එකක් මොකක්ද කියල කියනවද, අර Dialog i35, i43 phone දෙකෙන් හොද මොකක්ද ?, සමහරු කියනවා Dialog i35 එක හොද නෑ කියල,ඒක ඇත්තද ?


    සින්ගපුරුවෙන් හොද S2 එකක් ගන්න පුළුවන්.. එන යන කෙනෙක් ඉනන්ව නන කියල ගෙන්න ගන්න..
     

    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    machan mama use karanne Zigo Ion 5i eka echarama kiyanna waradak na 18.50 gana shape machan cam ekai phone storage ekai thamai awula poddak balala ganin