RS200 used එකක් ගන්න බැලුවේ මචන්ලා (help needed)

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    RS200 used එකක් ගන්න බැලුවේ මචන්ලා (help needed)

    ලක්ෂ පහ හමාරකට සෙට් උනා used bajaj RS200 7000Km වගේ පැදපු bike එකක්

    used බයික් එකක් ගද්දි මොනවද බන් බලන් ඕනේ :( මම දන්නේ නැනේ ඕව චෙක් කරන්න ? checkup එකක් දාගන්න place තියෙනවද? :rolleyes::rolleyes:

    (1-2 year used bike වලට කොච්චර ලීස් දෙනවද බන් ? )

    Thanks ;)
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    ganna epa bn... oke cowling eka dedaranawa. sound eka cha wenwa.. penumata watinne naha. brandnew Ns200 eka eeta hondai nathnam Hornet 160 or yamaha R15 ekakata yanna.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ganna epa bn... oke cowling eka dedaranawa. sound eka cha wenwa.. penumata watinne naha. brandnew Ns200 eka eeta hondai nathnam Hornet 160 or yamaha R15 ekakata yanna.

    thanks machn
    Ns200 එකයි hornet 160 එකයි naked Style එකේනේ බන් :baffled::baffled:

    මන් ආස fairing Design එකක් තියෙන බයික් එකකට බන්

    R15 නම් හොදයි වගේ. තව මුකුත් නැද්ද බන් ඒ වගේ ඒවා ? :oo::oo:
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ubata pissu da ban serious ahanne ? japan ekak ganin kochchara hoda bike tiyeda? :angry::angry::angry::angry:

    මේ ගානට ගන්න පුළුවන් ජපන් fairing bikes මොනවද බන් :D:D මන් එච්චර ජපන් බයික් ගැන දන්නේ නෑ :confused::confused:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    japanek adapan bn..kurunegala paththe trust karanna puluwan ekek innawalu bike gennanan hoyala balapan...

    nattam tvs 200 eka ganin..pulsar ns 200 ekenam leda enawa bn pahu wenakota...tvs eke nam thama waradak ahanna labune na mata...
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    thanks machn
    Ns200 එකයි hornet 160 එකයි naked Style එකේනේ බන් :baffled::baffled:

    මන් ආස fairing Design එකක් තියෙන බයික් එකකට බන්

    R15 නම් හොදයි වගේ. තව මුකුත් නැද්ද බන් ඒ වගේ ඒවා ? :oo::oo:

    YAMAHA FAZER