RS200 used එකක් ගන්න බැලුවේ මචන්ලා (help needed)
ලක්ෂ පහ හමාරකට සෙට් උනා used bajaj RS200 7000Km වගේ පැදපු bike එකක්
used බයික් එකක් ගද්දි මොනවද බන් බලන් ඕනේ
මම දන්නේ නැනේ ඕව චෙක් කරන්න ? checkup එකක් දාගන්න place තියෙනවද? 

(1-2 year used bike වලට කොච්චර ලීස් දෙනවද බන් ? )
Thanks