හෙනට හොයලා හොයලා තමා හම්බුනේ!
වටේම කඩ වලට කෝල් මැසේජ් දැම්මාට එකෙක්වත් උනන්දුවක් නැහැ. සිංහලු නම් ඔහොම්ම තමා... බඩුවක් විකුණගන්න කිසිම වුවමනාවක් නැහැ සමහර කඩ කාරයන්ට... අන්තිමේදී සෙට් උනා PC CART Kesbewa. මෙයාලගේ වෙබ් සයිට් නැහැ , පේජ් එකයි What's app එකයි සුටුස් ගාලා වැඩ. (වෙබ් සයිට් එකක් නැති එක Negative Point එකක් තමා... මොකද මුන්ට Call දදා අහ අහ ඉන්න එපැයි)Rs. 140,000 ක් උනේ.. ගනන් වැඩි වගේ තමා එත් මීටත් වඩා වැඩි වෙන සින් එකක් තියෙන නිසත්, තව කාලෙකට කරන මට වෙන එකක් ගන්න ඕනේ වෙන්නේ නැති නිසාත් මේක ගත්තා.. ඉස්සර මේක 85/95 වගේ ගියේ. GTX 1660 Super එකත් 135ක් වෙද්දී මේක මේ ගානට වටිනවා කියලා හිතුනා...
තව මෙයාලගෙන්ම ගත්තා CORSAIR CV650 PSU එකත්. මගේ කලින් තිබ්බේ 450W එකක් නිසා.
මේ තියෙන්නේ මගේ PC එක.

Ryzen 5 3600*
Asus Prime B450*
GSKILL AEGIS 8GBx2 2666
SEAGATE Barracuda 1TB
CORSAIR CV650*
Transcend NVMe 256Gb*
Asus RTX 2060*
Vortex V5 Casing
* දාලා තියෙන ඒවා මම මේ මාස දෙක ඇතුලත ගත්තු බඩු. අනික් දේවල් නම් පරණ PC එකෙන් ගත්තු ඒවා...
පොඩි ප්‍රශ්නයක් තියෙනවා Gaming වලදී හොදටම Performed කරන්නේ, මගේ පරණ PC එකේ තියෙන i7 9700 එකද නැත්නම්, Ryzen 5 3600 ද?
මේ තියෙන්නේ මෙයාලගේ ෂොප් එක. සිංහල සෙට් එකක් ඉන්නේ හිනා වෙලා එහෙම ඉන්නවා
After Sales ගැන පස්සේ දාන්නම්...https://www.facebook.com/PcCartKesbawa/
Last edited:
