උඹේ ඇටෑච්මන්ට් එක පේන්නෙ නෑ බං. මං මේක තමා ගන්න බැලුවේ. ඕක ලංකාවෙ සල්ලි වලින් 137,000ක් වගේAmazon එකේ යන ගාණත් එක්ක බලද්දි ලොකු වෙනසක් නෑනෙ මචන්. ඇමසන් එකේ අපිට පේනවට වඩා අඩු ගාණක්ද උබට පේන්නෙ බලපන්.
Amazon product ASIN B07V32M9SQ
ඕක 760 USD
උඹේ ඇටෑච්මන්ට් එක පේන්නෙ නෑ බං. මං මේක තමා ගන්න බැලුවේ. ඕක ලංකාවෙ සල්ලි වලින් 137,000ක් වගේAmazon එකේ යන ගාණත් එක්ක බලද්දි ලොකු වෙනසක් නෑනෙ මචන්. ඇමසන් එකේ අපිට පේනවට වඩා අඩු ගාණක්ද උබට පේන්නෙ බලපන්.
Amazon product ASIN B07V32M9SQ
ඕක 760 USD
උඹේ ඇටෑච්මන්ට් එක පේන්නෙ නෑ බං. මං මේක තමා ගන්න බැලුවේ. ඕක ලංකාවෙ සල්ලි වලින් 137,000ක් වගේ
View attachment 144601
මං ඇමසන් වලින් කම්පියුටර් පාර්ට්ස් අරන් නෑ කවදාවත්. ස්ටෝර් එකට ගිහින් තමා ගන්නේ. ඇමසන් වල ගනන් වැඩී නෙහ් මේක එක්ක බලද්දී.View attachment 144602
මේ තියෙන්නෙ ඒක. උබ ඔය බලන්නෙත් ඇමසන්ද?
ඔව් නෙ කොහොමත් ස්ටෝර් එකට ගියාම ගාණ අඩුයිනෙ ඔන්ලයින් ප්‍රයිස් වලට වඩා.මං ඇමසන් වලින් කම්පියුටර් පාර්ට්ස් අරන් නෑ කවදාවත්. ස්ටෝර් එකට ගිහින් තමා ගන්නේ. ඇමසන් වල ගනන් වැඩී නෙහ් මේක එක්ක බලද්දී.
උඹ කම්පියුටර් ගැන දන්නවද හොඳට? මට හොඳ කාර්ඩ් එකක් ගන්න ඕන. මාත් ඉතින් ඔය යුටියුබ් බලලා තමා කෑලි බෑලි ටික ඔක්කොම ගත්තේ කලින්. ඔය මං කලින් දාපු එක හොඳයිද කියපංකො.ඔව් නෙ කොහොමත් ස්ටෝර් එකට ගියාම ගාණ අඩුයිනෙ ඔන්ලයින් ප්‍රයිස් වලට වඩා.
නෑ මචන් මම හාර්ඩ්වෙයා ගැන ලොකුවට දන්නෙ නෑ.උඹ කම්පියුටර් ගැන දන්නවද හොඳට? මට හොඳ කාර්ඩ් එකක් ගන්න ඕන. මාත් ඉතින් ඔය යුටියුබ් බලලා තමා කෑලි බෑලි ටික ඔක්කොම ගත්තේ කලින්. ඔය මං කලින් දාපු එක හොඳයිද කියපංකො.
pc specs.
cpu- ryzen 5 3600
motherboard - gigabyte B450 gaming x
ram -16gb
ඔය card එක මගේ යාලුවෙක් ගාව තිබ්බා. මිනිහා ගත්තේ 115 කට. (ඌ ඒක ලඟදි විකිණුව)
උගේ අනිත් spec එක, i7 10th gen. 32Gb RAM. 4k monitor එකක් තිබ්බේ. 2020 අග හදා ගත්තේ.
ඒ උනත් ඕකෙන් GTA V full graphics දාලා play කරද්දී සමහර තැන් වලදී lag එකක් ආව.
මිනිහා ඔය computer එක හැදුවේ Microsoft එකේ අලුතෙන් ආපු Flight simulater එක ගහන්න. මිනිහට medium graphics දාලවත් හරියට ගහන්න බැරි උනා.
මං ගාව තියෙන්නේ GTX 1650 super 4GB එකක්. ඒකට වඩා ඔකේ මම දැක්කේ 40% ක විතර performance වැඩි වීමක් විතරයි.
නමුත් සැහෙන games ගහන්න පුළුවන්. ඒ උනාට මට ඔය වගේ ගානකට ඕක recommend කරන්න බෑ.
අඩුම ගානේ එහෙනං GTX 1650 super වලට වඩා 100% ක වත් performance වැඩි වීමක් තියෙන්න ඕන.
අඩේ... නිකං හිතලා කිවුවේ..
https://gpu.userbenchmark.com/Compare/Nvidia-RTX-2060-vs-Nvidia-GTX-1650S-Super/4034vs4058

gaming walalta playstation ekak ganna eka hda nadda?
I7 processor දෙනවනම් කියන්න

congrats on the new purchase machan
I think 9700 has higher boost clock, higher core count as well as better single core performance when compared to ryzen 3600 ( is your apu 3600 or 3600x?)
so why did you decide to build a new rig when your previous one was still capable?
,මාත් මෙහ් දවස් වල එකක් හොයනවා. මට 12GB එකත් ඔයිට වඩා අඩුවට ගන්න පුලුවන් නෙහ්? ඇයි ලංකාවෙ ඔව්ව ගනන් වැඩි?

මේ මාස දෙක ඇතුලත සැහෙන වැඩි උනා බන්.. මමත් එකයි ඉක්මන් කරලා ගත්තේ.. ගොඩ අයගේ වෙබ් සයිට් අප්ඩේට් නැහැ දැන්.. හිතුන හිතුන ගණන් කියනවා...Ela niyami issharata owai price adu wena ekak nadda bn
උබ ලංකාවේද ඉන්නේ ?Ade thawa 10k dammanam 6600xt ekak ganna thibba. 3060 ekatath wada hodai
godak games high quality settings dala HD play karanna puluwan wei. 2k th awulak nathi wei. 4k nam yanna nam madi.
නැතුව.. සුද්දා මේවා දන්නවනම් මෙහෙට වෙනම Production එකක් කරනවාලංකාවේ ඉන්නේ කොටි පතියෝ නේ..

ow machan.මොනිටර් එක FHD විතරයි බන් කොහොමත්..
Samsung Odyssey G5
මොනිටර් සපෝට් නැත්නම් කොහොමත් වැඩක් නැ නේද 2K, 4K
ගේම් ගහ ගහ තව කාලය කා දාලා කාලකන්නියෙක් වීමට තව තවත් සත්තිය ධෛර්ය ලැබේවා. ඕ යේ......... burns isn’t it?Api video card mulin gannakota umbala ipadilath ne- Oz inna kalle mata tibba Voodoo 2 SLI![]()
උඹ කම්පියුටර් ගැන දන්නවද හොඳට? මට හොඳ කාර්ඩ් එකක් ගන්න ඕන. මාත් ඉතින් ඔය යුටියුබ් බලලා තමා කෑලි බෑලි ටික ඔක්කොම ගත්තේ කලින්. ඔය මං කලින් දාපු එක හොඳයිද කියපංකො.
pc specs.
cpu- ryzen 5 3600
motherboard - gigabyte B450 gaming x
ram -16gb
