RTX 2070 එකක් නැද්ද ගන්න?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    බඩු නැද්ද ගන්න ටිකක් අඩුවට..එපාවෙලා ඉන්නේ හොයලා බන්. කාර්ඩ් මෙච්චර ගනන් යන්න සහා මාකට් එකේ නැතිවෙලා තියෙන්නේ ඇයි බන්? WFH කිව්වට පහසුකම් නම් අන්තිමයි..සල්ලී දීලාවත් ගන්න බඩු නෑ:angry::angry:

    fitted.jpg
    fitted.jpg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,831
    113
    බඩු නැද්ද ගන්න ටිකක් අඩුවට..එපාවෙලා ඉන්නේ හොයලා බන්. කාර්ඩ් මෙච්චර ගනන් යන්න සහා මාකට් එකේ නැතිවෙලා තියෙන්නේ ඇයි බන්? WFH කිව්වට පහසුකම් නම් අන්තිමයි..සල්ලී දීලාවත් ගන්න බඩු නෑ:angry::angry:

    fitted.jpg
    fitted.jpg
    Crypto mining karana nisa tamai gana wadi. Kalakanni hatta.