බඩු නැද්ද ගන්න ටිකක් අඩුවට..එපාවෙලා ඉන්නේ හොයලා බන්. කාර්ඩ් මෙච්චර ගනන් යන්න සහා මාකට් එකේ නැතිවෙලා තියෙන්නේ ඇයි බන්? WFH කිව්වට පහසුකම් නම් අන්තිමයි..සල්ලී දීලාවත් ගන්න බඩු නෑ



