යකෝ අපේ තාත්තා මම පොඩි කාලෙම ඉදන් ටිකට් ගන්නවාලු , තාම රු 5000ට එහා ඇදිලා නෑ, :lol: දැන් මට 35ක්.. :rolleyes:තාමත් ගන්නවා. එපා කිව්වට අහන්නේත් නෑ.. :lol::lol: ඒක තමයි එයාගේ විනෝදේ.. :D My father has the same habit. 🤷♂️