Ruby and Object CAML programming langs

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මචංලා පොඩි හෙල්ප් එකක් උඹලා කවුරු හරි දන්නවද Ruby and Object CAML කියන ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජස් දෙකෙන් හොදම එක මොකද්ද කියලා...? මේ දෙක compare කරන්න දැනුම තියන කවුරුහරි ඉන්නවද...?:confused::confused::confused::confused::confused: