na machao sell karanawa.ara shop ekanam na dan .math lagadi dvd ekak gatta.rupavahini sansatwen ganain

මචංස්ලා... රූ Entertainment එක වහල නෑ.. ඒක දිගටම ඇරල තියෙන්නෙ. බොරැල්ලෙ ඉඳල BMICH පහු කරන් රූපවාහිනී ප්‍රධාන පිවිසුම පහු කරල ජාවත්ත පාර පැත්තට ගිහින් රූපවාහිනී වෙළඳ අංශයෙ ගේට්ටුවෙන් ඇතුල්වෙන්න.
මෙන්න ෆෝන් නම්බර් එක 0113158655