Rupiyala 164i US$1

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    ek $ eka mila Rupilayakata sapekshakawa Rs 164i, me sathi 2-3kin Rupiyala 3-4kin baldu wela atha.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වෙනස සැපද ?

    සැප කනේ මේ මං රතිඤ්ඥා ගේන්න යන ගමන් පුතී! දැන් උබේ අම්මලා තාත්තලා අයියා අක්කලා උබට සෑහෙන හොද කියනවා ඇති නේද බං!:P:P
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    giya sathiye aparade maru karapu eka gena 161k hamba una, dan nam 165k hamba wela athi, rupiyal 8000ka wenasak ($2000)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    සැප කනේ මේ මං රතිඤ්ඥා ගේන්න යන ගමන් පුතී! දැන් උබේ අම්මලා තාත්තලා අයියා අක්කලා උබට සෑහෙන හොද කියනවා ඇති නේද බං!:P:P

    රතිඤ්ඥා කීයද දැන් :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    giya sathiye aparade maru karapu eka gena 161k hamba una, dan nam 165k hamba wela athi, rupiyal 8000ka wenasak ($2000)

    :eek::eek::eek::eek::eek:නිකින් යකෝ අපරාදේ ඕවා මාරු කරන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    raa 10yata thibbe 164.79

    thwa awurudak athulatha kela wei mee yana widiyata.bankuwala thiyana salli shape eke ain karagathoth hodai wage

    usd ස්ට්‍රොන්ග් වෙනවා ..තව ....මේ ආරම්භය පමණයි
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රුපියලක් ඩොලර් කියද කියන එකෙන් රුපියල බාල්දු වෙනව කියන්න බැහැ.
    මොකෙක් හරි tv එකේ කිව්වම පොරවල් වගේ ඕක කියව කියව යනවා :D
    ජපන් යෙන් එකක් usd 112 අද. ජපානෙත් ලංකාවට වඩා පොඩ්ඩයි දියුණු ඕව කියන ආර්ථික ඔස්තාර්ල කියන විදියට :D
    රජයට ඕන නම් හෙට ඉඳන් රුපියල් 100 කරන්නත් පුළුවන් ඩොලර් එක.
    අපේ රටේ ආනයන අපනයන අවුලක් තියෙනවා එක වෙනම කතාවක්
     
    මචන් අපනයන ආර්ථිකයක් තියෙනවනම් මුදල් අගය අඩු අගයක තියාගන්න එක වාසි ...හැබැයි අපේ රටේ එහෙම නැහැනේ ...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රතිඤ්ඥා කීයද දැන් :P:P

    vMn2WhJ.jpg

    450/= යි උනේ පුතී!!
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මචන් අපනයන ආර්ථිකයක් තියෙනවනම් මුදල් අගය අඩු අගයක තියාගන්න එක වාසි ...හැබැයි අපේ රටේ එහෙම නැහැනේ ...

    රටේ කර්මාන්ත නැති එක තමයි බං අවුල.ඕක අද ඊයේ වෙච්ච දෙයක් නෙවිනේ.
    ඉස්සර ත්‍රී විල් එකක් මිනිස්සු ගත්තේ 90000 කට විතර අද ෆෝන් එකක් ඒ ගාන වෙනවා.ලංකාවේ මිනිස්සු ඇමරිකාවට සල්ලි පටවනවා මෙහෙට මුකුත් එන්නේ නෑ.
    apple company එක 1 trillion dollar වෙන්න යනවා.අපේ මිනිස්සු රුපියල අර ගානයි මේ ගානයි කියල කිඹුල් කඳුලු හලනවා මෙහෙ කඩේකින් කන්නේ නෑ kfc යන්නේ.
    ඉන්දියාවේ යකඩ ගොඩක් ගත්තත් ලංකාවේ assemble කරන වාහනයක් ගන්නේ නෑ.

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    $ index eka wedi unata, anik ratawal walath deshiya monetary unit eka hoda thathwayen pawathwagena yyanawa, Ex: GBP eka 1.3>US$1 ada tibunata, masa 2kata udadi 1.2>US$1 tibbe.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    රුපියලක් ඩොලර් කියද කියන එකෙන් රුපියල බාල්දු වෙනව කියන්න බැහැ.
    මොකෙක් හරි tv එකේ කිව්වම පොරවල් වගේ ඕක කියව කියව යනවා :D
    ජපන් යෙන් එකක් usd 112 අද. ජපානෙත් ලංකාවට වඩා පොඩ්ඩයි දියුණු ඕව කියන ආර්ථික ඔස්තාර්ල කියන විදියට :D
    රජයට ඕන නම් හෙට ඉඳන් රුපියල් 100 කරන්නත් පුළුවන් ඩොලර් එක.
    අපේ රටේ ආනයන අපනයන අවුලක් තියෙනවා එක වෙනම කතාවක්

    rajayata 100ta karanna hakiyawak nehe, ekata billion dollars tiyenne one, Rupiyale index eka surpass karanne.

    Mahinda issellama kare, $ eka pa nowe, peg rate ekata tibba, e kianne $ - Rs isthawarawa tiyagaththa, IMF eken awith kiwwa Rupiyale agaya wediy, pa karanna kiala, e kianne, Rupiyala $ eke agayata wedi wenawa misak adu wenne nehe, IMF eke boru karayo inne, ewun ringu hama ratakma ewunge wideshiya winimaya pahalata witharai gihin tiyenne, Washington wala pihitala tiyena IMF eken karanna tiyenne anik ratawal wala tiyena arthikaya kadakappal karanne.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රටේ කර්මාන්ත නැති එක තමයි බං අවුල.ඕක අද ඊයේ වෙච්ච දෙයක් නෙවිනේ.
    ඉස්සර ත්‍රී විල් එකක් මිනිස්සු ගත්තේ 90000 කට විතර අද ෆෝන් එකක් ඒ ගාන වෙනවා.ලංකාවේ මිනිස්සු ඇමරිකාවට සල්ලි පටවනවා මෙහෙට මුකුත් එන්නේ නෑ.
    apple company එක 1 trillion dollar වෙන්න යනවා.අපේ මිනිස්සු රුපියල අර ගානයි මේ ගානයි කියල කිඹුල් කඳුලු හලනවා මෙහෙ කඩේකින් කන්නේ නෑ kfc යන්නේ.
    ඉන්දියාවේ යකඩ ගොඩක් ගත්තත් ලංකාවේ assemble කරන වාහනයක් ගන්නේ නෑ.

    ජාතික හැගීම නැහැ ..දැන් ඉස්සර වගේ මිනිස්සු රටට ආදරේ නැහැ බන් ...ඕවා ඔක්කොම ගෝලීයකරණයේ ප්‍රතිපල ....නිෂ්පාදන ක්‍රියාවලිය රටට අවශෝෂණය කරගන්න කලින් ලෝකයට වෙළද පොළ ඕපන් වෙනවා ....ඉතින් රටේ සල්ලි පිට යනවා ....ලංකාවේ දේශපලකයෝම නෙමේ වැරදි ...තීන්දු තීරණ හදන හණමිටි අදහස් තියෙන අපේ විශ්වවිද්‍යාල වලින් එලියට ආපු උගත්තු මේවට වග කියන්න ඕනි, ඉස්කෝලේ ගෘවරු පන්සලේ හාමුදුරුවරු , TV එක ඉස්සරහා කාලය කා දමන මවු වරු , සහ මේ හැම දෙයක්ම බලන් ඉන්න අපි වගේ එවුනුත් වග කියන්න ඕනි ....ඒ වගකීමේ භාරය තමයි එකී නෙකට වෙනස් විදිහට පටිසන් දෙන්නේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rupiyala , Rupiyalakin up venakota, Pita rata valata gevanna ona Naya bara, One Billion valin vage vadi venavalu nedha ?