Russia🇷🇺 Ukraine 🇺🇦 අවුල මොකක් වෙයිද සිංහලු

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රෂියා කියන්නෙ නිකන් පුම්බපු රටක්‌. ඇමරිකාව තරම් ප්‍රබලත් නෑ සල්ලිත් නෑ. සබ්මැරීන් ටිකක් හදාගෙන බයිලා ගහ ගහ ඉන්නවා‌. ඕකුන්ව වැඩ්ඩො කරලා තියෙන්නෙ හොලිවුඩ් ෆිල්ම් වලින්ම තමයි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    රෂියා කියන්නෙ නිකන් පුම්බපු රටක්‌. ඇමරිකාව තරම් ප්‍රබලත් නෑ සල්ලිත් නෑ. සබ්මැරීන් ටිකක් හදාගෙන බයිලා ගහ ගහ ඉන්නවා‌. ඕකුන්ව වැඩ්ඩො කරලා තියෙන්නෙ හොලිවුඩ් ෆිල්ම් වලින්ම තමයි.
    Pamka
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    රෂියා කියන්නෙ නිකන් පුම්බපු රටක්‌. ඇමරිකාව තරම් ප්‍රබලත් නෑ සල්ලිත් නෑ. සබ්මැරීන් ටිකක් හදාගෙන බයිලා ගහ ගහ ඉන්නවා‌. ඕකුන්ව වැඩ්ඩො කරලා තියෙන්නෙ හොලිවුඩ් ෆිල්ම් වලින්ම තමයි.
    නේටෝ සෙට් එකට නේද බයිඩන් කාරයත් සපෝර්ට් කරන්නේ,චයිනා සමහර විට රෂිය වලට සප් කරයි.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    රෂියා කියන්නෙ නිකන් පුම්බපු රටක්‌. ඇමරිකාව තරම් ප්‍රබලත් නෑ සල්ලිත් නෑ. සබ්මැරීන් ටිකක් හදාගෙන බයිලා ගහ ගහ ඉන්නවා‌. ඕකුන්ව වැඩ්ඩො කරලා තියෙන්නෙ හොලිවුඩ් ෆිල්ම් වලින්ම තමයි.
    amo amo ha punchi Biden cir
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    රෂියා කියන්නෙ නිකන් පුම්බපු රටක්‌. ඇමරිකාව තරම් ප්‍රබලත් නෑ සල්ලිත් නෑ. සබ්මැරීන් ටිකක් හදාගෙන බයිලා ගහ ගහ ඉන්නවා‌. ඕකුන්ව වැඩ්ඩො කරලා තියෙන්නෙ හොලිවුඩ් ෆිල්ම් වලින්ම තමයි.
    LOL russia US tarama powerful ne, eth russia kiyanne lesiyen gahanna puluwan ratak neme. unge strategy eka defensive, US strategy eka offensive. e kiyanne US walata puluwan ona ratakata gihin gahanna, eth russia walata gahanna be unge defensive measures US walata wada wedi.

    NATO+US gattot russia walata godak awasi, but NATO+US kawadawath full scale war ekakta yanne ne. specially NATO. mokada russia walata puluwan mulu Europe ekama nethi karanna.

    Super powers war waladi winners la neh, destruction witharai. e nisa kisi super power ekak war walta yanne ne.

    US uparima Russia walata sanctions dai, eth wedak ne 4th largest foreign reveres tiyenne russia walata
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    let-them.gif
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Ukraine NATO වල සාමාජිකත්වය ගන්න හදන එකට තමයි රුසියාවට අවුල වෙලා තියෙන්නේ මොකෝ උන් හිතනවා NATO වලින් යුද පුහුණු එහෙම ukraine වලට දීල පස්සේ උන් ඇණයක් වෙයි කියල
    අනිත් එක ඉතින් NATO වල member කෙනෙක් නම් යුද්ද කේස් වලදී මුළු NATO සෙට් එකම එනවානේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    Russia🇷🇺 Ukraine 🇺🇦 අවුල මොකක් වෙයිද සිංහලු?
    ඔතන අවුලක් යන්නේ නෑ බන්.
    ඇමරිකන් එවුන් ඕකට අත දැම්මට ලොකුවට එබෙන්නේ නෑ.
    රුසියාව කරන්නේ යුක්‍රේනය බය ගන්වලා නිකන් ම යටත් කරගන්නවා වගේ සීන් එකක් .
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    රෂියා කියන්නෙ නිකන් පුම්බපු රටක්‌. ඇමරිකාව තරම් ප්‍රබලත් නෑ සල්ලිත් නෑ. සබ්මැරීන් ටිකක් හදාගෙන බයිලා ගහ ගහ ඉන්නවා‌. ඕකුන්ව වැඩ්ඩො කරලා තියෙන්නෙ හොලිවුඩ් ෆිල්ම් වලින්ම තමයි.
    Lol.ww2 russia nati unanam thoth ada germen tama🤣

    biden ge pupa lewakana western media welin loku karala pennana tawa eka yuddayak witarai
    :lol:
    .me kaale war daganna kaatwath pissu na.

    kari athal eka kiyanne western media un pennana ewa
    :lol:
    .

    1.cardboard thuwakku ekka ukrain un train wena 10 denekwa witara pennala-යුක්‍රේන වැසියන් කාඩ්බෝඩ් තුවක්කු වලින් යුද්දෙට සැරසේ.


    ලෝකේ බලවත්ම රටවල් මේ ලෝකේට වැඩකුත් නැති උන්ට වැඩකුත් නැති යුක්‍රේන් වගේ ගොබ්බ රටකට ගහගනීද බන්.හරියට ලංකාව වගේ

    Volodymyr Zelensky රෙද්දේ රී ගත්තා මේ පාරනම් ආතල් දෙන්න ගිහින්.5$ billion nayak ඉල්ලලා eu,usa වලිනුයි ආර්ථිකයට කෙලවෙන්න ලගයි කියලා.

    තෝරු මෝරුන්ගේ බල අරගල වලට හාල්මැස්සෝ invole උනාම ඕක තමා වෙන්නේ
    :lol:


    බයිඩන් වහල් බල්ලොන්ට හොදයි ඕවා😂යකෝ රුසියාවෙන් ගහනවා කියලනම් අවුලකුත් නෑ.මේ බයිඩන්ගේ වහල් බල්ලෝ ටික හැමතැනම බුරනවා යුද්දෙ ගගා.මේ thread එකේ උඩම ඉන්න අයියා wage😂
    ------ Post added on Feb 9, 2022 at 10:51 AM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    තෝරු මෝරු රමණය කරනකොට හාල් මැස්සන්ට බඩු බනිස් වෙනවා කියලා තියරි එකක් තියෙනවා.
    මොක උනත් සිරිලන්කාවට බලපායි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    වර්ථමන ප්‍රශ්නයට හේතුව ලෙස 80 ගනන් වල සිට මම දැකපු දේවල් ගැලපුවාම ⁣පේන සිද්ධිය මේකය.

    සෝවියට් රුසියාව බිද වැටිමත් සමගම, රටවල් වෙන්වෙනවා. වර්තමාන යුක්⁣රේනය කියන්නෙත් එහෙම බිහිවු රටක් කියල ඔයාලා දන්නවානේ. ඇත්තටම සෝවියට් රුසියාව කියන්නෙ එකිනෙකට පොඩ්ඩක්වත් නොගැලපෙන ප්‍රදේශ එකතු කරලා හදාගත්ත සංගමයක්.

    යුක්රේනය දිහා බැලුවොත් එයත් සවදේශික සංස්කෘතියක් තියන නමුත් සෝවියට් සෙවණේ හැදුනු තැනක්. මේ ස්වදේශික අනන්‍යතාව හැමතිස්සේම බැලුවේ ස්වාධිනව නැගි සිටින්න. නමුත් යුක්⁣රේනය තියාගන්න රුසියාවත් යුතු අයුතු දේවල් කලා.

    එනිවේ සෝවියට් රුසියාව බිදවැටි නව රටවල් බිහිවුනත්, ඇමරිකාව ඇතුලු nato සංවිධානය නැවතුනෙ නැ..එයාලා දිගටම අලුතෙන් කැඩුණු රටවල් එක්ක එකතු වෙලා තව දුරටත් රුසියාව ලගයම ආවා.එහි එක්තරා සන්ධිස්තානයක් තමයි මේ යුක්රේනය ඇදාගැනිමට උත්සහ කිරිම.

    රුසියාවට යුක්රේනය වැදගත්, දේශපාලනික වශයෙන් සහ යුධමය වශයෙන්. තමන්ට ගැවි ගැවි ඉන්න කෙනෙක් සතුරෙක් ලගට ගියාම හෙන අමාරුයි. ප්‍රශ්න වැඩියි. ලංකාව චිනයට ලං වේදද්දි ඉන්දියාවටත් වෙන්නේ ඕක.

    ඉතින් මේ අතර ⁣ 2014 වගේ කෙලින්ම යුක්රේනය නේටෝ එකට ඇදාගන්න ලොකු ක්‍රියාවලියක් දියත් වෙනවා. ඒ අවස්ථාවේදි යුක්රේන රජය හා රුසියාව අතර යම් සමතයක් ඇතිවුනත්, තැටිය රත් වෙච් වෙලා⁣වේ රොටිය පුච්චපු ඇමරිකාවේ උදව්වෙන් යුක්රේනයේ අප්රයිසින් යනවා. මෙකෙක් ජනාධිපතිට ගෙදර යන්න වෙනවා. මේ අතර රුසියානු ජනයා බහුතරයක් ඉන්න පලාත් දෙකක් ජනමත විචාරණයක් තියලා තම ස්වාධිනත්වය ප්‍රකාශ කරලා ⁣රුසියාවට එකතු වෙනවා. මේ භුමිය සමග යුක්රේන රජයේ හමුදා සටනක් පටන් ගන්නවා. ඒ වගේම රුසියානු බහුතර ක්‍රිමියාවත් රුසියාවට නතු වෙනවා. මේ අර්බුදය ගිවිසුම් වලින් සිස්ෆයර් එකකට ඇවිත් යම්තාක් දුරකට සේප් වෙනවා නමුත් විසදෙන්නේ නැ. අලුයට ගිනි.


    දැන් නව යුක්රේන ජනාධිපතියෙක් ඇවිත්. මිනිහත් හරි අමුතුම පොරක්. දේශපාලනය දන්න කෙනෙක් නෙවෙයි. බයිඩන් ගේ ජනප්‍රියතාව බහිද්දි මිනිහා නැවත මේ මෝඩ යුක්රේන ජනධිපතිව අල්ලගන්නවා..නේටො එකට ඇදගන්න ෆුල් ට්‍රයි. මේක රුසියාව කොනිත්තන්නත් එක්කම. ඉතින් ආයිත් පරන දේශපාලන අර්බුදය. හෝ ගාලා දහසක විතර හමුදාවක් ඩිප්ලෝයි කරනවා ඇමරිකාව.. රුසියාවත් ඉතින් උන්ගේ බෝඩර් ලගට ලක්ෂ ගානක් එවනවා. සාමාන්‍යයයිනේ.

    මුන් දෙපැත්තටම අවි පෙන්විමක් විතරයි කරන්නේ. ඇමරිකාව ඉස්සර වෙන්නෙත් නැ..රුසියාවට ගහන්න ඕනත් නැ.

    මතක තියාගන් රුසියාට ගැහුවොත් මුලු යුරෝපෙම බලශක්තිය ඉවරයි. යුරෝපයට ගැස් දෙන්නෙ රුසියාවෙන්. ගැස්නැතුව බැ. අනික යුක්රේනය බයිපාස් කරලා, උඩහා මුහුදෙන් අලුත් පයිප් ලයින් එලලා තියෙන්නේ රුසියාව හා ජර්මනිය අතර. මෙක වැඩ කරන්න ගත්තොත් යුක්රේනය කියන සාධකය යුරෝපයට වැදගත් නැති වෙනවා. ඒකත් එක හේතුවක් යුක්රේනයට කඩිකුලප්පුව හැදෙන්න

    අනික ඇමරිකාව තම යාලුවන් අතාරිනවා කියලා ලෝකෙම දන්නවා. ඇෆ්ගන් හොදම උදාහරණය. අනික රුසියාව මේ වෙලාවේ චිනය පැත්තට ගියොත් ඒකත් ලොකුම හානියක් බටහිරට. ඒක වෙන්න කාටවත් ඕනාත් නැ.

    ඒකයි මම කියන්නේ මුන් නිකං බෝඩරේ බළය පෙන්නයි නමුත් ගහන්නැ.

    කිප දෙනෙක්ගේ ගොන් වැඩ නිසා මිනිස්සු හැමදාම අර්බුදයේ. මේක කරුමම ලෝකයක් බං.
     
    Last edited:

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,550
    1,020
    113
    Negombo paththe thama
    රෂියා කියන්නෙ නිකන් පුම්බපු රටක්‌. ඇමරිකාව තරම් ප්‍රබලත් නෑ සල්ලිත් නෑ. සබ්මැරීන් ටිකක් හදාගෙන බයිලා ගහ ගහ ඉන්නවා‌. ඕකුන්ව වැඩ්ඩො කරලා තියෙන්නෙ හොලිවුඩ් ෆිල්ම් වලින්ම තමයි.

    ehenam baya wenna deyak naa uba kiyana deyak thamai