Russia වල ඉන්න අය/ගිය අය එන්න?

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    Russia යන්න බැයිද බන් agent ලා මාර්ගෙන් :dull: ඉස්කොලර් එකක් ගන්න ඉතින් බැරි නම් :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රුසියාවෙ ගියා මං හිතන්නෙ රත්තරං.. මැසේජ් එකක් දාලා බලපං.. විස්තර අහගන්න පුළුවන් වෙයි..:)
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    TB2MqF.aXXXXXcWXXXXXXXXXXXX_!!907801892.gif
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    BUMP !
    රුසියාවෙ යන්නේ මොන ස්කොලර් එකකින්ද බන් ?
    එකට මොනාද ඕනේ සුදුසුකම් ?
    මොන සබ්ජෙක්ට්ස් ද ඉගෙන ගන්න යන්නේ ?
    අපි කොච්චර සල්ලියක් විතර ලැස්ති කරගන්න ඕනෙද ?

    මමත් ඕක ගැන හොයල බැලුව බන් අහන්න ලැබුන විදිහට සල්ලි තත්ත්වේ ගොඩක් වැඩී නිසා ටිකක් පරක්කු කරා !
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    BUMP !
    රුසියාවෙ යන්නේ මොන ස්කොලර් එකකින්ද බන් ?
    එකට මොනාද ඕනේ සුදුසුකම් ?
    මොන සබ්ජෙක්ට්ස් ද ඉගෙන ගන්න යන්නේ ?
    අපි කොච්චර සල්ලියක් විතර ලැස්ති කරගන්න ඕනෙද ?

    මමත් ඕක ගැන හොයල බැලුව බන් අහන්න ලැබුන විදිහට සල්ලි තත්ත්වේ ගොඩක් වැඩී නිසා ටිකක් පරක්කු කරා !

    Russian government scholarship..
    Engineering karanna A/L maths karala CCC wage one..English puluwan weenna one..
    Engineering majors hama ekakma wage tynawa..
    Monthly living expenses $250 wage api cover karaganna one...