Russia යන්න බැයිද බන් agent ලා මාර්ගෙන්ඉස්කොලර් එකක් ගන්න ඉතින් බැරි නම්
![]()
university walin dena scholersth thiyenawalu..poddak hoyala balapan..

BUMP !
රුසියාවෙ යන්නේ මොන ස්කොලර් එකකින්ද බන් ?
එකට මොනාද ඕනේ සුදුසුකම් ?
මොන සබ්ජෙක්ට්ස් ද ඉගෙන ගන්න යන්නේ ?
අපි කොච්චර සල්ලියක් විතර ලැස්ති කරගන්න ඕනෙද ?
මමත් ඕක ගැන හොයල බැලුව බන් අහන්න ලැබුන විදිහට සල්ලි තත්ත්වේ ගොඩක් වැඩී නිසා ටිකක් පරක්කු කරා !
4.Russia වල ජිවිතේ/lifestyle කොහොමද?
"korosho" sick ban epa wanawa, anikwa mama danna na

