මේකෙ අයිතිකාරය තමා පුටින්ගෙ දකුනු අත වගේ ඉන්නෙ පුටින්ට අවශය්‍ය ඔක්කොම illegal වැඩ war crimes ඔක්කොම wagner group එකේ කොල්ලො දම්මල ලු කරවගන්නෙ 
වැග්නර් ලොක්කා මතකනේ රුසියාවෙන් මැරුවා.. රුසියා යුක්‍රේන් යුද්දේ මුල් කාලේ යුද්දේ ඇදන් ගියේ වැග්නර් සෙට් එක.. පස්සේ යුක්‍රේන් ඇමරිකන් පක්ෂ සීන් එකකට ඌ ගිහින් පුටින්ට විරුද්ධව ආවා මුලු සෙට එකම අරන්.. පස්සේ ආයේ යුද්දෙට එකතු උනත් ඌ කරපු පාවා දීම එක්ක කේස් එක පත්තු උනා.. ඌයී උගේ ළඟම සෙට් එකයි ගුවනේ යනකොට ඒක කඩන් වැටිලා සෙට් එකම මැරුනා.. ගුවන් යානයේ පිපිරුවා කියලා කියන්නෙ.. ඊට පස්සේ ආයේ රුසියාවෙන් ඒ ගැන කතා කරේ නෑ..