Russia වල private military එකක් wagner group

Pimpson

Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    මේකෙ අයිතිකාරය තමා පුටින්ගෙ දකුනු අත වගේ ඉන්නෙ පුටින්ට අවශය්‍ය ඔක්කොම illegal වැඩ war crimes ඔක්කොම wagner group එකේ කොල්ලො දම්මල ලු කරවගන්නෙ ;)

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    මේකෙ අයිතිකාරය තමා පුටින්ගෙ දකුනු අත වගේ ඉන්නෙ පුටින්ට අවශය්‍ය ඔක්කොම illegal වැඩ war crimes ඔක්කොම wagner group එකේ කොල්ලො දම්මල ලු කරවගන්නෙ ;)

    වැග්නර් ලොක්කා මතකනේ රුසියාවෙන් මැරුවා.. රුසියා යුක්‍රේන් යුද්දේ මුල් කාලේ යුද්දේ ඇදන් ගියේ වැග්නර් සෙට් එක.. පස්සේ යුක්‍රේන් ඇමරිකන් පක්ෂ සීන් එකකට ඌ ගිහින් පුටින්ට විරුද්ධව ආවා මුලු සෙට එකම අරන්.. පස්සේ ආයේ යුද්දෙට එකතු උනත් ඌ කරපු පාවා දීම එක්ක කේස් එක පත්තු උනා.. ඌයී උගේ ළඟම සෙට් එකයි ගුවනේ යනකොට ඒක කඩන් වැටිලා සෙට් එකම මැරුනා.. ගුවන් යානයේ පිපිරුවා කියලා කියන්නෙ.. ඊට පස්සේ ආයේ රුසියාවෙන් ඒ ගැන කතා කරේ නෑ..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,481
    113
    මේකෙ අයිතිකාරය තමා පුටින්ගෙ දකුනු අත වගේ ඉන්නෙ පුටින්ට අවශය්‍ය ඔක්කොම illegal වැඩ war crimes ඔක්කොම wagner group එකේ කොල්ලො දම්මල ලු කරවගන්නෙ ;)

    Welcome to 2025 .දැන් ඕක අ‍ැත්තෙවත් නෑ.