Russia bans all Fonterra products

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    ape rate ona tharam sampath thiyenawa ban desheeya deyin kiri piti butter hadanna .. eth koheda ithin pita ratin gennuwe naththan deshapaluwonta ninda yanne nane :angry: mona jaha jaraawa unath apita bonna wenawa ... :(
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ape rate ona tharam sampath thiyenawa ban desheeya deyin kiri piti butter hadanna .. eth koheda ithin pita ratin gennuwe naththan deshapaluwonta ninda yanne nane :angry: mona jaha jaraawa unath apita bonna wenawa ... :(

    :yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Aug 05, Colombo: Sri Lanka Ministry of Health has taken steps to temporarily suspend releasing all brands of milk powder imported from New Zealand from the country's ports.
    An announcement issued by the Ministry of Health said the Director General of Health Services, Dr. Palitha Mahipala took this decision today.

    The announcement said the Ministry has focused special attention to the problems related to the imported milk powder.

    The latest announcement by the New Zealand's dairy giant Fonterra that its milk supply was contaminated with botulism bacteria has added to the Sri Lankan government's earlier concern that the milk powder imported to the country contains traces of dicyandiamide (DCD), an agrochemical.

    at last :dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    ෆොන්ටෙරා සමාගම ශ‍්‍රී ලංකා වෙළඳපොළට නිකුත් කරන ඇන්කර් මැලිබන් ඇතුළු නිෂ්පාදනවල DCD විෂ රසායනය ඇති බව පසුගියදා කාර්මික තාක්ෂණ ආයතනය සිදුකල පරීක්ෂණ වලින් හෙළි වුවත් තවමත් ශ්‍රී ලංකාව තුල එම නිෂ්පාදන බාධාවකින් තොරව නිකුත් කෙරේ.සෞඛ්‍ය බලධාරීන් ඇතුළු මෙරට වගකිවයුතු අංශ කාර්මික තාක්ෂණ ආයතන වාර්ථාව නොසලකා හරිමින් අඳුරේ අත පත ගාමින් සිටී. මීට පෙර කෘෂි රසායන තුල ආසනික් විෂ ඇති බවට කැළණි විශ්ව විද්‍යාල පරීක්ෂණ කණ්ඩායම් ඉදිරිපත් කල පාරීක්ෂණ වාර්ථා ප්‍රතික්ෂේප කරමින් එම බලධාරීන් පැවසුවේ රජය නිල වශයෙන් පිලිගන්නේ කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ වාර්ථා පමණක් බවයි. නමුත් කිරි නිෂ්පාදනවල DCD සම්බන්ධව එම ස්ථාවරය වෙනස් වී තිබේ.

    nugath art ponz la ohoma thamai.
    nalin de silva kale research eka anika:angry::angry:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Aug 05, Colombo: Sri Lanka Ministry of Health has taken steps to temporarily suspend releasing all brands of milk powder imported from New Zealand from the country's ports.
    An announcement issued by the Ministry of Health said the Director General of Health Services, Dr. Palitha Mahipala took this decision today.

    The announcement said the Ministry has focused special attention to the problems related to the imported milk powder.

    The latest announcement by the New Zealand's dairy giant Fonterra that its milk supply was contaminated with botulism bacteria has added to the Sri Lankan government's earlier concern that the milk powder imported to the country contains traces of dicyandiamide (DCD), an agrochemical.

    at last :dull:

    at last.yanthan athi
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    දැන් වතුරත් එක්ක ඇසිඩ් බොන ලංකාවේ මිනිස්සුන්ට ඕවා මොනාද බං..:D

    ඕවලට විරුද්දව උද්ගෝෂණ කරලා වෙඩි කන්න බෑ බන්.