රුසියාව මාර corrupted රටක් බන්. මිනිස්සුන්ට සල්ලි නැහැ. job ගොඩක් අඩුයි. ගොඩක් මිනිස්සු මාර අමාරුවෙන් ඉන්නේ, ලංකාව වගේ තමයි. university වල first class degree ගත්තඑවුන්ටත් හොද ජොබ්ස් නැහැ ගොඩක් වෙලාවට.
හැම තැනම corrupted මිනිස්සු. police මාර corrupted, ලංකාවේ පොලිසිය වගේ. university ත් එහෙමයි ගොඩක් ඒවා. projects වලිනුත් commission ගහල ලංකාවේ වගේම තමයි වැඩ වෙන්නේ. අල්ලස් ගන්නවා හැම තැනකම වගේ. රුසියාවේ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ නමට විතරයි.
එහෙමද? ඔයා රුසියාවේ හිටියා කියලා මම දන්නවා.ඒ නිසා ඔයා කියන දේ මට පිලිගන්න වෙනවා ඔය ගැන. කොහොමත් මම බලාපොරොත්තු වෙනවා ඒ රට ලන්කාවට වඩා ටිකක් හරි හොඳ ඇති කියලා...







