The Russian leader has been re-elected with a landslide, credited with three quarters of the votes cast in Sunday's presidential poll. With just over 70 percent of the votes counted, the Central Election Commission announced that Putin, who has dominated the political landscape for the last 18 years.
පුටින් කියන්නේ ලෝකේ හොල්ලන් ඉන්න නායකයෙක්
හොඳ කොන්දක් තියෙන දක්ෂයෙක්
මෙහෙම ලොකු මාජින් එකකින් දිනන පුළුවන් නායකයෝ ලෝකේ දැන් නැති තරම්
තවත් අවුරුදු 6ක් සඳහා ඔහු පත්වෙනවා
65ස් වියැති පුටින් මනසින් සහ ජවයෙන් තවමත් හොඳින්.
ඔහුත් සමග තරග කල අනෙකුත් අපේක්ෂකයින් 7 දෙනාටම ඔහුට තරඟයක් දෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ
අපේ රටෙත් මෙවැනි කොන්දක් තියෙන නායකයෙක් බිහි වේවායි පතමු






