Russia-Ukraine war: Zelensky admits situation 'extremely difficult' | WION
2osama Well-known member Oct 25, 2010 81,330 72,512 113 මාලඹේ May 16, 2024 #2 රුසියාවේ හමුදාවට ත් ගහලා තිබ්බා Flat වෙන්න හැබැයි Reactions: yapa100
Madhu94 Well-known member Aug 19, 2021 1,012 1,393 113 May 17, 2024 #3 Aparadayak, same people, same religion.
Don GasCan Well-known member Nov 3, 2010 42,885 49,197 113 සේදවත්ත May 17, 2024 #4 දැන් නම් යුක්‍රෙන් ෆ්‍රන්ට් ලයින් බ්‍රේක් වෙලා රට අස්සට එන්න ඕනේ. එතකොට පෝලන්තය ෆයර් වෙනවා . එක්කො එස්තොනියාවේ නර්වා වලට ගහන්න පුලුවන් ජොජියාවට කෙලියා වගේ. කොමත් පුටින් ට නෙටෝ එකට පේස් ටු පේස් වලියක් යන්නම වෙනවා .
දැන් නම් යුක්‍රෙන් ෆ්‍රන්ට් ලයින් බ්‍රේක් වෙලා රට අස්සට එන්න ඕනේ. එතකොට පෝලන්තය ෆයර් වෙනවා . එක්කො එස්තොනියාවේ නර්වා වලට ගහන්න පුලුවන් ජොජියාවට කෙලියා වගේ. කොමත් පුටින් ට නෙටෝ එකට පේස් ටු පේස් වලියක් යන්නම වෙනවා .
yosh371 Well-known member Jan 15, 2011 8,424 6,579 113 Land of Lions May 17, 2024 #5 Monawa unath Zelensky hondata hamba karagatha. Reactions: neyohk
speedmalli Well-known member Nov 22, 2011 21,452 17,442 113 Auckland May 17, 2024 #6 ඔය ඩස්ප චැනල් එකේ කියපු විදියට දැන් ලංකාව හයිටි වලටත් වඩා චොර වෙලා
neyohk Well-known member Oct 31, 2015 16,028 16,709 113 May 17, 2024 #7 speedmalli said: ඔය ඩස්ප චැනල් එකේ කියපු විදියට දැන් ලංකාව හයිටි වලටත් වඩා චොර වෙලා Click to expand...
speedmalli said: ඔය ඩස්ප චැනල් එකේ කියපු විදියට දැන් ලංකාව හයිටි වලටත් වඩා චොර වෙලා Click to expand...