Russia-Ukraine war: Zelensky admits situation 'extremely difficult' | WION

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,977
    49,287
    113
    සේදවත්ත
    දැන් නම් යුක්‍රෙන් ෆ්‍රන්ට් ලයින් බ්‍රේක් වෙලා රට අස්සට එන්න ඕනේ. එතකොට පෝලන්තය ෆයර් වෙනවා . එක්කො එස්තොනියාවේ නර්වා වලට ගහන්න පුලුවන් ජොජියාවට කෙලියා වගේ. කොමත් පුටින් ට නෙටෝ එකට පේස් ටු පේස් වලියක් යන්නම වෙනවා .
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,477
    17,477
    113
    Auckland
    ඔය ඩස්ප චැනල් එකේ කියපු විදියට දැන් ලංකාව හයිටි වලටත් වඩා චොර වෙලා :lol: