RUSSIA USED FAB-3000 3TON BOMB FIRST TIME IN WAR 💣

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මීටර් 100 ක වපසරියක් වත් විනාශ උනේ නැහැ🤣
    ඒකනෙ බන් මාත් හිතුවෙ කැමරාවට අහුවෙන ෆුල් ඒරිය එකම විනාශ වෙනවා කියල.
    ඊලාම් යුද්දෙ කාලෙ ගහපු එක මල්ටිබැරල් උන්ඩෙක ඉෆෙක්ට් එකත් 100m radius එකකට තියෙනවා. මේවා රශියන්ලා කෝල්ඩ් වෝඑක කාලෙ හදපු පරන බඩු වගේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,346
    21,462
    113
    මීටර් 100 ක වපසරියක් වත් විනාශ උනේ නැහැ🤣
    ඒකනේ බන් මන් බලන් ඉදියෙ බිල්ඩින් එක ෆ්ලැට් වෙයි නැත්නම් හෙන ආවාටයක් හැදෙයි කියල. :baffled: :baffled: :baffled:
     
    • Like
    • Haha
    Reactions: snm1990 and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,720
    72,962
    113
    මාලඹේ
    ඒකනේ බන් මන් බලන් ඉදියෙ බිල්ඩින් එක ෆ්ලැට් වෙයි නැත්නම් හෙන ආවාටයක් හැදෙයි කියල. :baffled: :baffled: :baffled:
    මම හිතුවේ න්‍යශ්ටික බෝම්බයක් වගේ පැත්තම විනාශ වෙලා අර සුදුපාට හත්තක් වගේ එකක් උඩට යයි කියලා
    බලපුවහම අල්ලපු බිල්ඩින් එකත් කිසිම අවුලක් නැතුව හොදට තියෙනවා කියපන්කෝ🤣🤣
    පූස් එකක් ද කොහේදෝ 🤦
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,406
    2,003
    113
    ඒකනෙ බන් මාත් හිතුවෙ කැමරාවට අහුවෙන ෆුල් ඒරිය එකම විනාශ වෙනවා කියල.
    ඊලාම් යුද්දෙ කාලෙ ගහපු එක මල්ටිබැරල් උන්ඩෙක ඉෆෙක්ට් එකත් 100m radius එකකට තියෙනවා. මේවා රශියන්ලා කෝල්ඩ් වෝඑක කාලෙ හදපු පරන බඩු වගේ.
    ලොකු හානියක් නෑ මීටර් හත් අටසීයක විතර රෙන්ජ් එකක පනතියන හෑම එකාම සෙත්තපොච්චි තමා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,913
    101,410
    113
    දෙයියනේ මේ 57484839 වෙනි ලෝක යුද්ධය නේද පටන් ගන්න යන්නේ.

    @Walter White කෝ උණබට තුවක්කු ටික. 2155464 ලෝක යුද්දේදි ඉලන් ගියේ ගෙනත් දෙන්නන් කියල තාම දුන් නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,702
    14,350
    113
    දෙයියනේ මේ 57484839 වෙනි ලෝක යුද්ධය නේද පටන් ගන්න යන්නේ.

    @Walter White කෝ උණබට තුවක්කු ටික. 2155464 ලෝක යුද්දේදි ඉලන් ගියේ ගෙනත් දෙන්නන් කියල තාම දුන් නෑ.
    යාපා කුමාර රාමවික්‍රම ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට