meanwhile Ukroids killing own who tried to surrender to Russians
ඒකනෙ බන් මාත් හිතුවෙ කැමරාවට අහුවෙන ෆුල් ඒරිය එකම විනාශ වෙනවා කියල.මීටර් 100 ක වපසරියක් වත් විනාශ උනේ නැහැ![]()
meanwhile Ukroids killing own who tried to surrender to Russians
not 1st time..මේවා නම් මහ කැරි වැඩ බන්. අනිවා Azove නාසි පරයෙක් වෙන්න ඇති උන්ගේ උන්ම මරන්නේ.
meanwhile Ukroids killing own who tried to surrender to Russians
ඒකනේ බන් මන් බලන් ඉදියෙ බිල්ඩින් එක ෆ්ලැට් වෙයි නැත්නම් හෙන ආවාටයක් හැදෙයි කියල.මීටර් 100 ක වපසරියක් වත් විනාශ උනේ නැහැ![]()
මම හිතුවේ න්‍යශ්ටික බෝම්බයක් වගේ පැත්තම විනාශ වෙලා අර සුදුපාට හත්තක් වගේ එකක් උඩට යයි කියලාඒකනේ බන් මන් බලන් ඉදියෙ බිල්ඩින් එක ෆ්ලැට් වෙයි නැත්නම් හෙන ආවාටයක් හැදෙයි කියල.![]()
![]()
![]()

ලොකු හානියක් නෑ මීටර් හත් අටසීයක විතර රෙන්ජ් එකක පනතියන හෑම එකාම සෙත්තපොච්චි තමා.ඒකනෙ බන් මාත් හිතුවෙ කැමරාවට අහුවෙන ෆුල් ඒරිය එකම විනාශ වෙනවා කියල.
ඊලාම් යුද්දෙ කාලෙ ගහපු එක මල්ටිබැරල් උන්ඩෙක ඉෆෙක්ට් එකත් 100m radius එකකට තියෙනවා. මේවා රශියන්ලා කෝල්ඩ් වෝඑක කාලෙ හදපු පරන බඩු වගේ.
යාපා කුමාර රාමවික්‍රම ඉදිරි ආරක්ෂක වලල්ලේ සිටදෙයියනේ මේ 57484839 වෙනි ලෝක යුද්ධය නේද පටන් ගන්න යන්නේ.
@Walter White කෝ උණබට තුවක්කු ටික. 2155464 ලෝක යුද්දේදි ඉලන් ගියේ ගෙනත් දෙන්නන් කියල තාම දුන් නෑ.