Russia vs Ukraine (Only military updates)

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Ukraine කීයක් මැරිලා ද තාම 200 ගානයි නේද?

    පහළ තියෙන්නේ Russian telegram channel එකකින් දාපු ඒවා Ukraine side damage එක ගැන. මේ දෙකෙන් වැඩිපුර ඇත්ත වගේ පේන්නේ මොකක් ද?

    මුන්ගේ channel එකත් propaganda channel එකක් හැබැයි Ukraine උන්ගේ data වලට වඩා මේ data සාධාරණයි වගේ.

    – Over the past day, bomber and attack aircraft of the Russian Aerospace Forces destroyed 158 military facilities on the territory of Ukraine

    - On March 7, the airfield of the Ukrainian Air Force Ozernoye in the Zhytomyr region was disabled by high-precision long-range weapons. Fighter aircraft of the Russian Aerospace Forces shot down two MiG-29s and one Su-27 of the Ukrainian Air Force in the air.

    - Also disabled: 2 Ukrainian divisions of the S-300 anti-aircraft missile system, 3 Buk M-1 self-propelled firing systems, 4 command posts, 2 radar stations, 9 ammunition depots and 11 areas of concentration of weapons and military equipment.

    – In total, 2,482 military infrastructure facilities of Ukraine were destroyed during the operation

    Among them: 87 command posts and communication centers of the Ukrainian armed forces, 124 S-300, Buk M-1 and Osa anti-aircraft missile systems, as well as 79 radar stations.

    Destroyed: 866 tanks and other armored combat vehicles, 91 multiple launch rocket systems, 317 field artillery guns and mortars, 634 units of special military vehicles, and 81 unmanned aerial vehicles.

    - The group of troops of the LPR, continuing offensive operations, took control of the settlements of Borsonino, Kremennaya, Peschannoye, Varvarovka, Pshenichnoye, Epifanovka, Novodruzhesk, Belogorovka. The advance was 9 kilometers

    – Units of the People’s Militia of the DPR established control over the Osaviakhim quarter in Mariupol

    මේ තියෙන්නේ Wikipedia එකට අනුව Russian gov එක මැරුණා කියන ගාන

    On 2 March, Russia's Ministry of Defence confirmed that 498 Russian soldiers had been killed in combat, with another 1,597 being injured.[71]
    මටත් හිතෙන්නෙ මේව හරි ඇති කියල. යුක්රේන් උන් බොරුමයි කියන්නෙ. ඇෆ්ගනිස්ථානෙදිත් සෝවියට් සෙබලු දහ දාහක් වගේ මැරුනෙ. ඒ අවුරුදු 12කදි වගේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,364
    113
    මටත් හිතෙන්නෙ මේව හරි ඇති කියල. යුක්රේන් උන් බොරුමයි කියන්නෙ. ඇෆ්ගනිස්ථානෙදිත් සෝවියට් සෙබලු දහ දාහක් වගේ මැරුනෙ. ඒ අවුරුදු 12කදි වගේ
    You think the others say the truth...? Truth is the first casualty in any war.. Don't believe anything. Even in a non-war setting.... Check how many died of Covid in China? Only a mental retard could accept the Wuhan death toll. :P
     
    • Like
    Reactions: War Fighter

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    You think the others say the truth...? Truth is the first casualty in any war.. Don't believe anything. Even in a non-war setting.... Check how many died of Covid in China? Only a mental retard could accept the Wuhan death toll. :P
    No. I just compared the Ukrainian report with the Russian report. I think the Russian report is less deviated from the truth than the Ukrainian one.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,195
    113
    අදාළ නෑ නේ
    රුසියාව su 57 හදල තියෙන්නෙ පොඩ්ඩයි. හැබයි සිරියාවෙදි යූස් කරා. යුක්රේන් වලදි රෂියන් එයා ෆෝස් එක තාම වැඩිය යූස් කරල නෑ.
    Ukrain will probably claim that they've shot down every single of these aircrafts :unsure: :unsure: :lol::lol:
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    russia hithuwa tharama lesiyen gahanna bari wela ne
    hari nam me wenakota gahala iwara wenna one .

    syrian war eka wage weyi wage
     
    • Like
    Reactions: kasunkaru

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,342
    5,678
    113
    russia hithuwa tharama lesiyen gahanna bari wela ne
    hari nam me wenakota gahala iwara wenna one .

    syrian war eka wage weyi wage
    Putin hithuwe poddak baya kalama yatath wei kiyala. ehema wennat tibba but western un Zelensky yawa hodatama form karala unkraine wala minissunwa brainwash kala.
    putin ta dan tiyena prashne tama lethal war ekak nethuwa ukraine allanna beri eka resistance nisa. ehema karanna russia walata udinma puluwan. but destruction eka uparimai, putinta intact country ekak neme labenne, destroyed country ekak. ehema unama putinta uge rate minissunwa mella kara ganna beri wenawa.

    putin ge dan strategy eka tama wata karala unwa hembath karana eka. map progress eka baluwama hodata terenwa eka.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Putin hithuwe poddak baya kalama yatath wei kiyala. ehema wennat tibba but western un Zelensky yawa hodatama form karala unkraine wala minissunwa brainwash kala.
    putin ta dan tiyena prashne tama lethal war ekak nethuwa ukraine allanna beri eka resistance nisa. ehema karanna russia walata udinma puluwan. but destruction eka uparimai, putinta intact country ekak neme labenne, destroyed country ekak. ehema unama putinta uge rate minissunwa mella kara ganna beri wenawa.

    putin ge dan strategy eka tama wata karala unwa hembath karana eka. map progress eka baluwama hodata terenwa eka.
    mata baya ohoma idala idala american karaya dadan gahala bomba tikak atha hari da kiyalaa
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,457
    6,083
    113
    Ukraine karayo boru danne Ara kalin dalathibuna ghost pilot kiyana eka boruwak kiyala dala thibuna e video eka simulator ekakin gattha ekak kiyala
     
    • Like
    Reactions: War Fighter

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    රුසියාව su 57 හදල තියෙන්නෙ පොඩ්ඩයි. හැබයි සිරියාවෙදි යූස් කරා. යුක්රේන් වලදි රෂියන් එයා ෆෝස් එක තාම වැඩිය යූස් කරල නෑ.
    Thanks bro
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,371
    2,563
    113
    colombo
    මම මෙතන කියන කරුණු කියන්නේ සාමාන්‍ය මට්ටමට ටිකක් එහා දැනීමකින් සහ අත්දැකීම් වලින්. මම යම් ප්‍රධාන රටවල් 2ක ............................අනුබද්ධිත ..................... එක්ක දැනට අවුරුදු කීපයක් වැඩ කරලා අත්දැකීම් තියෙනවා. ගොඩක් අය දකින්නේ අපිට පෙන්නන දේ මිස ඇත්තම නෙමෙයි. කීයෙන් කී දෙනාද දන්නේ AK47 එකේ 7.62 උණ්ඩය වෙනුවට 5.56 උණ්ඩය පාවිච්චි කරන්නේ ඇයි කියලා? AK උණ්ඩයක් කුඩු වෙන්න තියන්න පුලුවන් ඒත් පොඩි උණ්ඩයක් උන 5.56 වලින් වැදුනම ගොඩක් දුරට තුවාලයි. තුවාලකාරයෙක් උස්සන්න 2න්නෙක් ඕන. ඒකෙන් වෙන්නේ සතුරු හමුදාවේ ගමන අඩපණ වෙන එක. අනික 5.56 උණ්ඩය බර අඩුයි. මැග් එකකට 30 වෙනුවට 45 වගේ දාලා ගොඩක් ගෙනියන්න පුලුවනි.

    main-qimg-1c0dfdaa961ac11d0099171760c1f574-lq


    ඒ වගේ මේ හැම දෙයක්ම අපි හිතනවාට වඩා ගොඩාක් හිතලා කරන දේවල්. අපි හිතනවා වගේ දැන් ඉවරයි සීන් නෑ. බැකප් ප්ලෑන් එකක් නෙමෙයි දෙක තුනක් තියෙනවා හැම ප්ලෑනකම.


    1 ගොඩක් අය යුක්‍රේනය ලංකාව ඔලුවේ තියාගෙන කතා කරනවා ලේසි ගේමක් වගේ. Ukraine ලංකාව වගේ 9 ගුණයක් විශාලයි. ලංකාව නිව්යෝක් වගේ 1.9 times කුඩායි
    2 මේ වගේ යුද්ධයකදී බටහිර අයගේ ප්‍රධාන සිස්ටම් එකක් තමා බාහිර ලෝකය එක්ක සන්නිවේදන අවහිර කරන එක. youtube algorythm බැලුවම ඒක තේරෙයි. රුසියාව කොච්චර විනාසයක් කලත් ඒක වහලා යුක්‍රේනය උස්සලා තියලා පේන්නේ ඒකයි
    උදාහරණයක් කියන්නම් ඔයාලට මතකද Diva රින්සෝ. මුලු රටම වැහෙන්න පෝස්ටර් ගහලා, ටීවී එකෙත් රේඩියෝ එකෙත් ඩීවා ඇඩ්. අන්තිමේ ..ලයිට් වලට තිබ්බ ප්‍රසිද්ධිය යට ගියා. ඩීවා කැම්පේන් එක ඒ දවස් වල ටාගට් කවර්

    කවුද දන්නේ එක ෆ්රේම් එකේ කොකා කෝලා තහනමට ලක් උන ඇඩ් එක ගැන? මේක ෆිල්ම් හෝල් වල ගියේ ලංකාවේ නෙමෙයි. සාමාන්‍යයෙන් ෆිල්ම් පටන් ගන්න කලින් පට්ට කලුවරයි. එක පාරම ස්ක්‍රීන් එකේ කොකා කෝලා බෝතලයක් පෙනිලා නැති වෙනවා තප්පරේට ෆ්රේම් 30යි. එක ෆ්රේම් එකයි ඇඩ් එක. ඊලඟට ඒක දැක්ක උන්ට බලන බලන පැත්තේ කොකා කෝලා බෝතල් පේන්නේ වෙන දේවල් වෙනුවට. අවශ්‍යතාවය ෆිල්ම් එක උනත් බලන්න ආපු උන්ට පේන්නේ කොකා කෝලා බෝතල් තප්පර කීපයකට. අන්න ඒ වගේ තමා මේ මීඩියා කැම්පේන් ඇත්ත සහ අවශ්‍ය දේ වෙනුවට විශ්වාසය ගොඩනංවනවා mass advertising promotion වලින්
    3 රුසියාව වෝනින් දීලා ගැහුවේ මිත්‍ර වෙන්න පට්ට ගේමක් දීලා බැරිම තැන
    4 රුසියාව ලේසියෙන් නවත්තන්නේ නෑ සීත ශෘතුව කාලෙම ගහන්නේ අනිත් බටහිර රටවල් වලට සමාජීය බලපෑම් ( ගෑස් නැති නිසා සාමාන්‍ය මිනිස්සු අමාරුවේ වැටෙනවා ඒකෙන් බටහිර රටවල් හිර වෙනවා )
    5 පුටින් කියන්නේ මොලයක්. වැරදි ඇති නමුත් ගානට ගේම බැලන්ස් කරලා තියන් හිටියා මෙච්චර කල්
    6 පුටින් කියන්නේ බටහිරට තියන හිසරදයක් ප්‍රධානම

    7 පුටින් කියන්නේ දැන් තුත්තිරි ගහෙත් එල්ලෙන්න බැරි නැති පොරක්. එකක් ගැහුවම එක මිසයිල් එකේ වෝ හෙඩ් සෑහෙන්න තියෙනවා. කොහේ පාත් වෙයිද කියන්න සුවර් නෑ. එහෙම උනොත් රිටන් ඒ රටවලුත් ගැහුවත් බිමට පාත් වෙන්න කලින් නවත්තගන්න එක ගොඩක් අපහසුයි. fingers crossed තමා
    8 බලශක්ති වාසිය යුද ආයුධ වාසිය රුසියාවට තියෙනවා. ඒ වගේම ප්ලේන් එකක් හදන්න ටයිටේනියම් පවා රුසියාවෙන් ගන්න නිසා ඇමරිකාවේ බජට් එක වැඩි කොටස වෙන් කරපු ප්‍රොජෙක්ට් වලට කේස් එනවා
    9 ඌරෝ කැකුණ තලද්දී හබන් කුකුල්ලුන්ට රජ මගුල් වගේ උන් යුක්‍රේනෙට ආයුධ දීලා තව රුසියාව අවුස්සන්න එක හේතුවක් strategy, weapons හංගගෙන හිටපු ඒවා එලියට එනවා, ඕවා නිසා තමා රුසියාව උන් ලඟ බඩු නෑ වගේ මේ පුංචි ආයුධ ටිකක් එලියට දාලා තියෙන්නේ. ඒක දැන් අනිත් රටවල් දන්නවා මූ කපටිකමට අහු උනේ නෑ කියලා. ඉත්තෙක් අදිද්දී කල් ගන්නේ රුසියාව මොන පියවරක් ගනීද බයෙන්
    10 දැනට අපේ අයියලා දන්න B2 F22 F35 ගැන අඩු ගානේ විකිපීඩියා එකේ බලන්න ඒවා හදන්න පටන් ගත්ත කාලේ. අසූ අනූ ගනන් වල. හැම අවුරුද්දෙම වැඩිම බජට් එකක් වෙන් කරන රටවල් අසූ ගනන් අනූ ගනන් වලින් පස්සේ මොකවත් අලුතෙන් හදලම නැතුව ඇතිද? TR3B නිකමට සර්ච් කරන්න.
    11 රුසියාව ලඟ තියෙන ඒවා කොයි වගේද කියලා ලාවට අදහසක් ගන්න kalashnikova show බලන්න. ඇයි ඒ වගේ ඒවා තාම නැත්තේ යුද්දෙට යවලා? මීඩියා වලට එක්ස්පෝස් කරන්නේ declassified උනාට පස්සේ නම් classified ඒවා කොහොම ඇතිද?
    https://rtd.rt.com/shows/the-kalashnikova-show-military-secrets-anna-knishenko/
    12 රුසියාව යුක්‍රේනෙට ගහන එකේ හේතු නිකම් මලිත්ට ගහද්දී චංචලා අඬනවා වගේ අනිත් බටහිර රටවල් වලට දැනෙනවා
    13 වැඩිය ඕන නෑ ඉන්දියාව පකිස්තානෙට එක නියුක් එකක් ගැහුවොත් (අපිට නම් සොරි තමා එහෙම උනොත්) සති කීපෙකින් ලෝකෙටම සොට් එක ලැබෙනවා. සට ඉන්න අය අමතර ජර්සි එහෙම ලෑස්ති කරන් ඉන්න nuclear winter එකකට අවුරුදු 4ක් වත්.
    14බටහිර රටවල්පට්ටකපටී රුසියාවවගේනෙමෙයිමේකටඋන්වෙනමගේම්ගහයි.
    15 දැන් ඉතින් හොර පාරෙන් සීතල යුද්ධයක් මිසක් කෙලින්ම මේකට බටහිර රටවල් involve වෙන්නේ නෑ. ඔය එක එක දෙන්නේ යුක්‍රේනය රවට්ටන්නයි ෂෝ එක දාන්නයි, කෙලින්ම ගේම ඉල්ලන්නේ නම් නෑ වැරදීමක් වෙලා ගේම ඇදුනොත් මිසක්.
    16 නියුක් ගහනවා කිව්වට රුස් දන්නවා consequences ඒ නිසා ගොඩක් දුරට නොගහ ඉඳී.
    17 israel iron dome එක වගේ ඒවා තිබ්බට podi objects neutrelize karanna russian new missile eka ගැන උන් දන්නේ පොඩ්ඩක්, ඔය එක වෙපන් එකකවත් ඇත්ත විස්තර එලියේ නෑ.

    දැනට ඩිසයින් වෙන ඩිවයිස් පට්ට ඇඩ්වාන්ස්ඩ්.මට මාස 2ක් ගියා අඟල් 2 රවුමක හැඩේ ඩිවයිස් එකක් තේරුම් ගන්න. කම්පෝනන්ට්ස් මිලියන ගණන් තියෙනවා ඔය ආවුද වල. හුලඟේ හැසිරීමේ ඉඳන් පුපුරලා කොටස් වලට කැඩිලා අන්තිමේදී බිම තියෙන කෑලි වල ඉලෙක්ට්‍රොනික පද්ධතිය සම්පූර්ණයෙන් ආයේ reverse engineering කරන්න බැරි වෙන්නම ප්ලෑන් කරලා තමා ඩිසයින් කරන්නේ. මේ තියෙන්නේ මම ඩිසයින් කරපු අපේ රුපියල් 2 කාසියකට පොඩ්ඩක් ලොකු ඩිවයිස් එකක කොටසක්. (Edit - Sorry - Image remove kala machanla) මේ කොටසේ විතරක් dev budget එක 15මිලියන usd, apita ennee chutiti ganak unath oka dev karapu un nam patta meter set ekak,ඉතින් සම්පූර්ණ ආයුධයක් කොහොම හැදෙනවා ඇතිද?

    බෝනස් - නියුක්ලියර් වෙපන් නිෂ්ක්‍රිය වෙලා තියෙනවා USA, RUS වල හේතු නැතුව, කියන්නේ පියාඹන පීරිසි සීන් නිසා කියලා. එහෙම වෙලා හරි මහ විනාසයක් නැවතුනොත් ඇති

    කියන්න දේවල් තිබ්බට කියන්න බැහැ, ටයිප් කරපු ටික තේරුනේ නැත්නම් සොරි, මේ ටික බලලා අයිඩියා එකක් ගන්න


    Honey Pot




    =



    and


     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,342
    5,678
    113
    mata baya ohoma idala idala american karaya dadan gahala bomba tikak atha hari da kiyalaa
    US or NATO kauruth direct involve wenne ne 100% sure. habei un waten involve wenawa danatamat, weapons, intelligence data . issarahata unge troops dai volunteers la widiyata. danatath US NATO troops innawa unkraine unta train karanna.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කියෙව් නගරය අල්ලා ගැනීමට තවත් උත්සාහයක් රුසියානු හමුදාව මේ වන විට ආරම්භ කර ඇත.. තොරතුරු තියෙන උන් දාපල්ලා
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,755
    4,096
    113
    බෝනස් - නියුක්ලියර් වෙපන් නිෂ්ක්‍රිය වෙලා තියෙනවා USA, RUS වල හේතු නැතුව, කියන්නේ පියාඹන පීරිසි සීන් නිසා කියලා. එහෙම වෙලා හරි මහ විනාසයක් නැවතුනොත් ඇති
    Source??
     
    • Like
    Reactions: talkingtom