වැටෙන්නත් කලින් පුපුරනව නේද පොලවට අඩි 5ක් 10ක් උඩදි.
රිටර්න් එක සිවිල් එවුන්ට දෙනවා ටොච්කා වලින්තේරුමක් නෑනේ වදිනවනේ සැපට
ඒවා එහෙම තමයි බන්.. ඩොන්බාස් වල අගනුවරට කොච්චර ෂෙල් ගහනවද දවසකට ,සිවිල් උන් තමයි මැරෙන්නේ බුරුතු පිටින්.නිවුස් වලට ඕවා ඇහිලා වත් තියෙනවද උඹලට.මුන්ට මොනා වෙලාද බං ,![]()
උබට කොහෙන්ද බං ඔය වීඩියෝස්,ඒවා එහෙම තමයි බන්.. ඩොන්බාස් වල අගනුවරට කොච්චර ෂෙල් ගහනවද දවසකට ,සිවිල් උන් තමයි මැරෙන්නේ බුරුතු පිටින්.නිවුස් වලට ඕවා ඇහිලා වත් තියෙනවද උඹලට.
මේවාත් ටෙලිග්‍රෑම් යන ඒවා තමයි බන්.උබට කොහෙන්ද බං ඔය වීඩියෝස්,
ටෙලෙග්‍රෑම් එකේ තියෙන ඒවල වීඩියෝ එකෙන් බාගයක්ම වෝටර්මාක් එකින් වැහිලනේ
True airburst explosion (Iskander )

දවස් 2-3 කට උඩදිටහුඩු patriot නේද? මේ ලගදි වුනු එකක්ද? launcher vehicle එකකුත් එක්ක radar එකත් damage කියන්නේ එතනම 1/2 Billion විතර ඉවරයි වගේ!![]()
video eke anthima pennana widiyata mkukuth wela ne neda ?ටහුඩු patriot නේද? මේ ලගදි වුනු එකක්ද? launcher vehicle එකකුත් එක්ක radar එකත් damage කියන්නේ එතනම 1/2 Billion විතර ඉවරයි වගේ!![]()