Russian Special Forces in Syria

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    රුසියානු විශේෂ බලකා සෙබලුන් දෙදෙනෙක්ගේ ආරක්ෂාව යටතේ යන මේ පුද්ගලයා කවුද? ඔහු සිරියානු යුද්ධයේ වැදගත්ම තුරුම්පුවක්.ඔහු තමයි ටයිගර් බලකා නැමති සිරියානු හමුදාවේ විශේෂ බලකායේ අණදෙන නිලධාරී මේජර් ජෙනරල් සුහෙයිල් හල්-හසන්.ටයිගර් බලකා කියන නම ඇසුව පමණින් සිරියානු කැරලිකරුවන් සහ ත්‍රස්තවාදීන් බියට පත් වෙනවා.ඒ තරමට එහි කිතු ගොස සිරියාව පුරා පැතිර ගියා.නමුත් සිරියාව පුරාම ඉදිරි පෙරමුනුවලට යවන්න තරම් මෙම බලකාය සතුව පිරිස් බලය නෑ.කවදාවත් මේ ටයිබර් බලකා සටනක් පැරදිලා නෑ කියලා තමයි කියන්නේ.මුලින්ම රුසියාව T-90 යුද ටැංකි ලබා දෙන්නේද මේ ටයිගර් බලකා වෙතයි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108
    113
    amerikawa loku try ekak denawa idlib beraganna. eth me paara karanna deyak na. samahara wita missiles gahayi chemical weapons baila ekak gahala. eth idlib watenawa me paara. Russia thamayi air eken gahanne.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,105
    948
    113
    V

    :no:chemical part was true
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,105
    948
    113
    V
    That was staged by White Helmets and Al Nusra to frame Assad.

    well i highly doubt it:no:.seems like a too big of an event to be staged that good.
    the chemicals found were traced all the way back to a Russian pharmaceutical firm. at least thats what i heard, :)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    amerikawa loku try ekak denawa idlib beraganna. eth me paara karanna deyak na. samahara wita missiles gahayi chemical weapons baila ekak gahala. eth idlib watenawa me paara. Russia thamayi air eken gahanne.

    ඉඩ්ලිබ් අනිවා ගහනවා අරුන් මොන බයිලා ගැහුවත්.හැබැයි අනිත් පැති ඇල්ලුව තරම් ලේසි වෙන්නේ නෑ ඉඩ්ලිබ් .අනිවාර්යෙන්ම මේ පාරයි අරුන් කෙමිකල් වෙපන් සීන් එක දාලා කෑම්ප් එකකට ඇදලා අරියි.එච්චර තමයි උන්ට කරන්න පුලුවන්.උන්ගේ රෙජීම් චේන්ජ් ගේම දැන් පරාදයි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108
    113
    well i highly doubt it:no:.seems like a too big of an event to be staged that good.
    the chemicals found were traced all the way back to a Russian pharmaceutical firm. at least thats what i heard, :)
    That's too much of MSM mate. Why did USA and allies attack Syria just a day before the OPCW team reached the grounds to find facts? Because USA knew that they would reveal the truth. Also there were no signs of an aerial attack with chemicals. There were only some "evidence" planted there by White Helmets.
    Also the residents said on camera that some WH people forced them in to hospital and they videoed the voice cuts from some unknown people who were not residents there.

    Assad had no reason to invite an attack by using chemicals because he was winning. But USA was the 100% beneficial of such an attack, and they did it.
     
    mmm maybe you are right
    i heard it on news :)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    රුසියාවේ තියෙන්නේ යුධ ශක්තියට වඩා කටේ පම්පෝරිය විතරයි බන්

    ගූන් ඇන් පිය පුක දෙන යැංකි දන්නේ රටවල් අවුල් කරන්න විතර නේ.ලිබියාවට කරපු දේ තමයි සිරියාවට කරන්න හැදුවේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,367
    8,498
    113
    ඉරනෙට වැඩේ දීල රුසියාව තනි කරන්න ගහන ගේම් එකේ එක පියවරක් නේද සිරියාව කියන්නේ? කොහොම හරි දැන් අපහු සීතල යුද්ද කලේ වගේ එළිපිටම පිල් දෙකකට බෙදිලා ඉන්නේ.
    කොහොමත් ඇමරිකාවයි ඊශ්‍රායල් උන් වැඩේ අත අරින එකක් නැ..අපහු අයි එස් වගේ එකක් හදල පටන් ගනී.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඉරනෙට වැඩේ දීල රුසියාව තනි කරන්න ගහන ගේම් එකේ එක පියවරක් නේද සිරියාව කියන්නේ? කොහොම හරි දැන් අපහු සීතල යුද්ද කලේ වගේ එළිපිටම පිල් දෙකකට බෙදිලා ඉන්නේ.
    කොහොමත් ඇමරිකාවයි ඊශ්‍රායල් උන් වැඩේ අත අරින එකක් නැ..අපහු අයි එස් වගේ එකක් හදල පටන් ගනී.

    අයි එස් එක දැන් ඇෆ්ගනිස්ථානෙට එක්ස්පෝට් කරලා...ඊළඟ යැංකියෝ ගහන ගේම තලෙයිබාන් කාරයන්ට අයි එස් එක ලවා ගස්සන එක.ඒක දැන් පටන් අරන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගූන් ඇන් පිය පුක දෙන යැංකි දන්නේ රටවල් අවුල් කරන්න විතර නේ.ලිබියාවට කරපු දේ තමයි සිරියාවට කරන්න හැදුවේ.

    ඔව් මචන් මම දැනුවත් උනා. ස්තුතියි. :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    That's too much of MSM mate. Why did USA and allies attack Syria just a day before the OPCW team reached the grounds to find facts? Because USA knew that they would reveal the truth. Also there were no signs of an aerial attack with chemicals. There were only some "evidence" planted there by White Helmets.
    Also the residents said on camera that some WH people forced them in to hospital and they videoed the voice cuts from some unknown people who were not residents there.

    Assad had no reason to invite an attack by using chemicals because he was winning. But USA was the 100% beneficial of such an attack, and they did it.

    Both US & Russia have hidden agendas, staged plans.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108
    113
    රුසියාවේ තියෙන්නේ යුධ ශක්තියට වඩා කටේ පම්පෝරිය විතරයි බන්
    රුසියාව පම්පෝරි ගහන්නේ නැතිම රටක්. කරන්න තියන එක කරනවා විතරයි. පම්පෝරි ගහන්නේ ඇමෙරිකාව. උඹ අහල තියනවද පුටින් කවදාවත් අනවශ්‍ය විදියට කිසිම රටක් ගැන කට කැඩිච්ච කතා කියනවා? ඒවා කරන්නේ ට්‍රම්ප් සහ නික්කි හේලි.:)