Russian Special Forces in Syria

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
0045b9e80e7936627878f12dfbe61b6b.jpg
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,395
    8,538
    113
    අයි එස් එක දැන් ඇෆ්ගනිස්ථානෙට එක්ස්පෝට් කරලා...ඊළඟ යැංකියෝ ගහන ගේම තලෙයිබාන් කාරයන්ට අයි එස් එක ලවා ගස්සන එක.ඒක දැන් පටන් අරන්

    කොහොමත් හැමෝම මේ වගේ බළල් අත් දාල වැඩේ කරනවා මිසක් ෆේස් ටු ෆේස් ගහගන්න එකක් නෑ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    කොහොමත් හැමෝම මේ වගේ බළල් අත් දාල වැඩේ කරනවා මිසක් ෆේස් ටු ෆේස් ගහගන්න එකක් නෑ...

    යැංකියෝ නම් ඉරාකෙට ගැහුවට පස්සේ පාඩම් ඉගෙන ගත්තා ඒකයි උන් දැන් කෙලින්ම ආමි එක දාලා ගස්සන්නේ නැතුව කුලී හේවායෝ දාලා ගේම ගහන්නේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,840
    1
    27,892
    113
    051537ac.jpeg

    051537ac.jpeg
    051537ac.jpg

    Killing so many innocent people

    Then can you explain who killed scores of innocent people in Hiroshima & Nagasaki in Japan, Dresdan in Germany, Mai Lai in Vietnam mate?

    Fuck you and your falsified propaganda
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Then can you explain who killed scores of innocent people in Hiroshima & Nagasaki in Japan, Dresdan in Germany, Mai Lai in Vietnam mate?

    Fuck you and your falsified propaganda

    All hail Putin. :lol: LOL. Leader of the global russian mafia. Let me elaborate a bit. Every idiot here is like Wow, hes amazing, what a great guy, and great leader, love Russia.. with out a clue who Putin is and how he came to power, held it, and what he dose to those who question it. LOL . I'm not taking US side and I'm not an American.
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,840
    1
    27,892
    113
    All hail Putin. :lol: LOL. Leader of the Global Russian Mafia. Let me elaborate a bit. Every idiot here is like Wow, hes amazing, what a great guy, and great leader, love Russia.. with out a clue who Putin is and how he came to power, held it, and what he dose to those who question it. LOL . I'm not taking US side and I'm not an American.

    Most of the world leaders have blood on their hands and Putin is no exception.
    But if you really see the profile of Putin without any bias, he is 1000 times better and done no harm to countries in contrary to so called diplomatic icon fucking Obama, Hillary and most of the lunatic US presidents done.

    Remember, had Putin not intervened to Syrian conflict, Syria would have been the breeding ground for Islamic terrorism thanks to the democracy of dumbass Obama and whore Hillary
     
    Last edited:

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,113
    1,672
    113
    ඩොටේ ¯\(°_o)/¯
    බලපන් Nikki Haley කියන සුරංගනා කතා ටික,
    "when Russia and Assad's regime said they wanna counter-terrorism, they actually mean they want a bomb school, hospitals, and homes." :lol:

    Uk & USA උන්ට දැන් උන් russiaවට ගහපු propaganda එක කෙලවෙලා තියෙන්නේ, ලංකාවට උනත් අවසානේ මේ ටික තම‍යි වෙන්න තිබ්බේ, අපේ කට්ටිය පට ගාලා ගහල ඉවර කරේ නැත්නම්, මිනිස්සු Human shield එකක් විදියට දාලා කියලා අවසානේ බොරු accusations දාලා operations ටික delay කර ගන්න.දැන් ඉතින් ආයිත් chemical attck එකක් stage කරයි. අසාඩ් කාරය නැවැත්තුවත් පුටින් නම් ගහල ඉවර කරලම තමයි නවත්තන්න්නේ, උන්ට Tartus වල naval base එක stable කර ගන්න ඕනේ නිසා. :yes::yes:

    mass media වල ගියේ නැති උනාට, UK & USA soldiers 200k විතර Idlib වල හිර වෙලාලූ, ISIS උන්ට tarinnig දෙන්න යවපු උන්. :P

    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    බලපන් Nikki Haley කියන සුරංගනා කතා ටික,
    "when Russia and Assad's regime said they wanna counter-terrorism, they actually mean they want a bomb school, hospitals, and homes." :lol:

    Uk & USA උන්ට දැන් උන් russiaවට ගහපු propaganda එක කෙලවෙලා තියෙන්නේ, ලංකාවට උනත් අවසානේ මේ ටික තම‍යි වෙන්න තිබ්බේ, අපේ කට්ටිය පට ගාලා ගහල ඉවර කරේ නැත්නම්, මිනිස්සු Human shield එකක් විදියට දාලා කියලා අවසානේ බොරු accusations දාලා operations ටික delay කර ගන්න.දැන් ඉතින් ආයිත් එකක් කරයි. අසාඩ් කාරය නැවැත්තුවත් පුටින් නම් ගහල ඉවර කරලම තමයි නවත්තන්න්නේ, උන්ට Tartus වල naval base එක stable කර ගන්න ඕනේ නිසා. :yes::yes:

    mass media වල ගියේ නැති උනාට, UK & USA soldiers 200k විතර Idlib වල හිර වෙලාලූ, ISIS උන්ට tarinnig දෙන්න යවපු උන්. :P

    ඇලපෝ අල්ලද්දිත් ඔහොම සීන් එකක් වුනාලු නේද.ඇමෙරිකන් කාරයෝ ටිකක් කොටු වෙලා හිටියලු.

    වෙලාවට අපේ රටේ කෙමිකල් වෙපන් නොතිබුණේ...ඒත් ඒවා පාවිච්චි කලා කියලා චෝදනාවක් ආවා වගේ මතකයි
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,113
    1,672
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අපිට ලංකාවේ ඉදන් සිරියාවේ මොනවද වෙන්නේ කියල හරියටම කියන්න බෑ, BBC,CNN or RT බලලා, එහේ සිද්දිය හරියටම දන්නේ සිරියන්කාරයෝම තමයි, ඔය මෙහෙන් isis join උන් මොකෙක් හරි ඉන්නවනම් උගෙන් හරි දැන ගන්න පුලුවන් සිරාම සිද්ධිය කොහොමද කියලා දැන් :lol::lol:

    ඇත්තම කියනව නම් ඉතින් Syrianකාරයො පව් කොහෙවත් යන මරාලයක් තමයි උන්ගේ ඔලුවට කඩා පාත් උනේ :baffled:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    අපිට ලංකාවේ ඉදන් සිරියාවේ මොනවද වෙන්නේ කියල හරියටම කියන්න බෑ, BBC,CNN or RT බලලා, එහේ සිද්දිය හරියටම දන්නේ සිරියන්කාරයෝම තමයි, ඔය මෙහෙන් isis join උන් මොකෙක් හරි ඉන්නවනම් උගෙන් හරි දැන ගන්න පුලුවන් සිරාම සිද්ධිය කොහොමද කියලා දැන් :lol::lol:

    ඇත්තම කියනව නම් ඉතින් Syrianකාරයො පව් කොහෙවත් යන මරාලයක් තමයි උන්ගේ ඔලුවට කඩා පාත් උනේ :baffled:

    උබ කියන්නේ මේක සිරියාව ටාගට් කරපු රෙජීම් චේන්ච් ඔප්. එකක් නෙමෙයි කියලද
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,113
    1,672
    113
    ඩොටේ ¯\(°_o)/¯
    නෑ නෑ, මම අදහස් කරේ ඒක නෙවෙයි,
    ඔය regime change, Ukraine conflict හැම එකේම අන්තිම ultimate goal එක Russia, west වලට ඕනේ විදියට settle කර ගන්න හදන එකනේ :rolleyes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    well i highly doubt it:no:.seems like a too big of an event to be staged that good.
    the chemicals found were traced all the way back to a Russian pharmaceutical firm. at least thats what i heard, :)

    Truth is the first casualty of any War....:oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    නෑ නෑ, මම අදහස් කරේ ඒක නෙවෙයි,
    ඔය regime change, Ukraine conflict හැම එකේම අන්තිම ultimate goal එක Russia, west වලට ඕනේ විදියට settle කර ගන්න හදන එකනේ :rolleyes:

    Syria regime change nam US walata ona syria wala thina russian naval base eka ain karaganna. etc.. ethakota unta med. sea power eka adu wenawa.

    Ukraine conflict eka ithin unge gvmt eka us puppet. american karayo ukraine wala missile place karana plan ekak yanawa (kiyanne protection system ekak kiyala. yatin yanne wena gemak.) then they are near moscow.

    ukraine wala bagayak Europeta kamathi anith bage russia walata kamathi. unge economy eka iwarai dan.

    mekai awla, russian allied ratawal kawadawath diunu une na. eke wasiya us un gatta. e ratawal thawath awl karala unta hithawath un path karagannawa.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,552
    3,232
    113
    Most of the world leaders have blood on their hands and Putin is no exception.
    But if you really see the profile of Putin without any bias, he is 1000 times better and done no harm to countries in contrary to so called diplomatic icon fucking Obama, Hillary and most of the lunatic US presidents done.

    Remember, had Putin not intervened to Syrian conflict, Syria would have been the breeding ground for Islamic terrorism thanks to the democracy of dumbass Obama and whore Hillary
    Couldn't have said better:yes::yes::yes: