ඇමරිකාවේ ප්‍රසිද්ධ ආපනශාලා ජාලයක් වන මැක්ඩොනල්ඩ් ප්‍රථම වරට රුසියාවේ මොස්කොව් නගරයේදී විවෘත කල හැටි ගැන තමයි මේ කියන්න යන්නේ..
1990 ජනවාරි 31 දා මොස්කව්හි පළමු සෝවියට් මැක්ඩොනල්ඩ් ශාඛාව විවෘත කළා
එය ඉදි කිරීමේදී ලෝකයේ විශාලතම මැක්ඩොනල්ඩ් ශාඛාව විය
එහි සේවකයන්ට ආසන 900 ක් සහිත ස්ථානයක් ද අවශ්ය විය
35,000 ක් පමණ පිරිසක් අවන්හලෙහි රැකියාව සඳහා ඉල්ලුම් කරලා තියෙනවා
ඉන් 600ක් පමණ සේවයට බඳවා ගෙන තියෙනවා
1976 සිට සෝවියට් නිලධාරීන් සමඟ සාකච්ඡා කර තමයි මැක්ඩොනල්ඩ් ශාඛාව මෙහි හදන්න පටන්ගෙන තියෙන්නේ
අවන්හල විවෘත කල පළමු දිනයේ 1000කට පමණ සේවය කිරීමට අපේක්ෂා කර නමුත් 5000 කට වැඩි පිරිසක් පෝලිමේ ඉඳලා තියෙනවා
වෙනත් නගර වලින් පැමිණි අය පවා එක් හැම්බර්ගර් එකක් සඳහා මේ විදියට දිගු පෝලිම් වල ඉඳලා තියෙනවා
මේ තියෙන්නේ මැක්ඩොනල්ඩ් ශාඛාව විවෘත කල විදිය
සේවාදායකයන් වෙනුවෙන් යුහුසුළුව බර්ගර් හදපු හැටි
විවෘත කල විගස ආපනශාලාව ජනයාගෙන් පිරි ගියා
ආරම්භක දිනයේදීම 30,000 කට අධික පිරිසක් ආපනශාලාවට ඇවිල්ලා තියෙනවා
මේ තියෙන්නේ වර්තමානයේ එම මැක්ඩොනල්ඩ් ශාඛාව