bra cup daala bun oya wage ewa adinne. anith ratawala unnam bra nathuwama andinawa![]()
ෆේස්බුක් එකේ ඉන්න ගොබ්බ හැත්තට ඔව්ව මැජික් බන්..එකනේ වෙලා තියෙන්නේ..ඒකි මොනවා ඇන්දම අපිට මොකද බන්...අනේමන්ද...මුන් දවසම පෝන් සයිට් වල, බලන තරමක් වැල බලනවා...පාරක කෙල්ලෙක් ගියොත් ඒකිගේ හිස් මුදුනේ ඉදන් පාදන්තේ වෙනකන් කෙල පෙරන බලන්නේ...ඒ උනාට කතාව නම් සුද්දවන්ත ලීලාවෙන්...
ඔය අනම් මනම් කියන උන් අවංකව ඔය කෙල්ලගේ පපුව දිහා දැන් වල් විදිහට බැලුවේ නැති උන්ද?


