Ryder's Wild Apple beer 8.8% බීල තියෙනවද?

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    කෙමිකල් ජරාවක් !! මම නම් බියර් නම් ලාගර් පමණයි ලයන් එකත් දැන් චොකා මේ දවස් වල බොන්නේ ටයිගර්. ලංකාවේ ස්ටෝර්න්ග් බියර් ඔක්කම එතනෝල් කලවම්
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    man me lagadi gahuwa machan mercury kiyana eka

    6.9$ palak nan na
    9k=




    mekat yanne hard cifder ekak widiyata



    bona eka nan hadda gu ban
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    දැන් ස්ප්ස්හල් බ්රු ඒකෙ සර්ජිකල් ස්ප්රිට් රහක් එනවනෙ බං මුන් එතනෝල් කලවන් කරනව ඇති 8.8 ට ගන්න


    ඔව් බන්..
    ඉස්සර වගේ natural ගතියක් නෑ.
    දැන් තියෙන Local beer වලින් බොන්න පුලුවන් Lion eka විතරයි.
    Stout එක වකුගඩු වලට හොඳ නැති කතාවක් කිව්ව එකෙක්.ඇත්තද දන්නෙ නෑ.
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    :lol:පට්ට beer එක...


    cocktail එකක් ගහන්න සුපිරි..

    මිංචි , දෙහි , අයිස් , ලෙමනේඩ් / (සුගර් සිරප් ,සෝඩා) එක්ක සුපිරියටම එනවා..



    applebeer.png
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    cider beer එකක්.. cool නැත්තන් ඕක වැඩක් නෑ.. අයිස් එක්ක පට්ට.. beer එකේ ගතිය එන්නේ නැ.. එත් 2 ගැහුවම ගානට වදිනවා.. cool නැතුව මට නම් අප්පිරියයි.. cool එක්ක පට්ට.. ඕක ginger ale එක්ක කලවම් කරලා බොන්න එකත් සුපිරි..