is Ryder's wild apple being healthy ?
Most people say it's a hell lot of chemicals, but the rest of the people saying it's flavored beer and It contains real apple juice
I want to know is it safe and not very harmful specially for ladies ?
මචන්ලා Ryder's wild apple කියන්නේ flavored beer එකක් නේද මේක සමහර උන් කියනවා chemicals ගොඩක් කියල .
හැබැයි මේකේ ගහල තියෙන්නේ හදන්නේ contains real apple juice කියල .
මට දැනගන්න ඕනේ ඉදල හිටල සෙට් වෙනකොට ගැණු කෙනත් (wife ) එකක් ට්‍රිප් එකක් ගියාම වගේ , මේක හොද නැද්ද , specially ගෑනු අය බොන නිසා , මේක අහිතකර ද කියල දැන ගන්න
Most people say it's a hell lot of chemicals, but the rest of the people saying it's flavored beer and It contains real apple juice
I want to know is it safe and not very harmful specially for ladies ?මචන්ලා Ryder's wild apple කියන්නේ flavored beer එකක් නේද මේක සමහර උන් කියනවා chemicals ගොඩක් කියල .