Ryzen 3900

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,166
    10,358
    113
    12/24 Threads & Cores තිබ්බට හිතපු තරම් පෆෝම් නෑ වගෙනේ.. 3rd Gen නිසාද දන්නෙත් නෑ..
    මෙකට වඩා Intel i7 12th Gen එකක් ගත්තොත් සෑහෙන වෙනසක් තියෙයි කියලා හිතෙනවා..මේව Use කරන අය ඉන්නවද?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    12/24 Threads & Cores තිබ්බට හිතපු තරම් පෆෝම් නෑ වගෙනේ.. 3rd Gen නිසාද දන්නෙත් නෑ..
    මෙකට වඩා Intel i7 12th Gen එකක් ගත්තොත් සෑහෙන වෙනසක් තියෙයි කියලා හිතෙනවා..මේව Use කරන අය ඉන්නවද?
    Depends on the workload bro... :yes:

    Ryzen 3900 is not a bad one... :unsure:

     
    • Like
    Reactions: kinkon

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    කොර තිබ්බට ඕව යුස් වෙන්නේ නැ ලෝඩ් එකක් නැත්නම්
    සිංගල් කොර් ස්ප්ඩ් එක තමා පෆොමන්ස් වලට් බලපාන්නේ ගොඩක්
    ඉන්ටෙල් ස්පීඩ් එක වැඩි එකයි සිංගල් කොර ස්ප්ඩ් වැඩි
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    පෆෝම් නැහැ කියන්නේ? පැහැදිලි නැහැ.

    යූස් කළා. ඔ්ක හොද රෙන්ඩරින්ග්, කෝඩින්ග් වගේ කෝර් ස්පීඩ් එක එච්චරම බලපාන්නේ නැති, නමුත් කෝර් සහ ත්‍රෙඩ් කවුන්ට් එක වැදගත් වැඩවලට. වීඩියෝ රෙන්ඩරින්ග්වලට ඉන්ටෙල්වලට වඩා ගොඩක් හොද වුණා මට නම්. 1440P 60FPS ගේමින්ග්වලටත් ඇති වුණා.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    8K වැල බලන්න ඔකෙ ප්‍රෆොර්මන්ස් මදි බන්. 64 core threadreapper එකක් ඔන. 128 GB රැම් එක්ක . thawa 4TB wage gen 4 pcie nvme ඔන,

    ඔය ඔක්කොම දුවන්න ඩයල් අප් මොඩම් එකක් ගනින්,, ආන්න එතකොට ලැග් නැතිව 8K වැල පෙනවා
     
    • Haha
    Reactions: wqe123

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ado Ryzen 3900 nkn i3 ekakata equalnt neda?
    ryzen gnnwa nm 5500 wage idan uda ekak gnna one.
    ගහපු ගුලි වල ජාතිය කියපම්. ත්‍රෙඩ් 24ක ප්‍රොසෙක්. තෙඩ් 8 ක ප්‍රොසෙක්ට කම්පෙයා කරන්න. අවුරුදු 6ක 7ක ගැප් එකක් නම් කමක් නෑ,

    3900න් වැඩ ගන්න එකට හරියන වර්ක් ලොඩ් එකක් ඔන, මු මෙ ඩයල් අප් කනෙක්ශන් එකකින් වැල බලන එකෙක්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    ගහපු ගුලි වල ජාතිය කියපම්. ත්‍රෙඩ් 24ක ප්‍රොසෙක්. තෙඩ් 8 ක ප්‍රොසෙක්ට කම්පෙයා කරන්න. අවුරුදු 6ක 7ක ගැප් එකක් නම් කමක් නෑ,

    3900න් වැඩ ගන්න එකට හරියන වර්ක් ලොඩ් එකක් ඔන, මු මෙ ඩයල් අප් කනෙක්ශන් එකකින් වැල බලන එකෙක්
    yakoo me kiyanne ryzen 9 series eke ekakne... AMD Ryzen™ 9 PRO 3900 adooo fuck wenna meka supirima ekakne...
    mn hithuwe ryzen 3 series eka kiyala...
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එක්කො මූ පැන්ටියම් 4 එකකට ආපු 80 හාර්ඩ් එකකට වින්ඩොව්ස් 11 දාන් ඉන්නෙ,
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,166
    10,358
    113
    mage ofz pc eka intel bn i5 12th gen.. ekama wade gedra ryzen ekei mekai krnwa.. intel patta speed..single core perfomnce wldi intel speed wdi mage expirince anuwa..