මට ප්‍රොසාට ගන්න ඕන mother board එක කියපන්කො.
අඩු ගාණට හොඳ එකක්.
Ryzen 5 5600 එකට කම්පැටිබල් හොඳම, ගණන් අඩුම බෝඩ් එක සහ PSU එකක් රෙකමන්ඩ් කරපන්කො.
ආයෙ හොඳ VGA රෙකමන්ඩේෂන් එකක් ඕන. විඩියො එඩිටින් වලට මැච් වෙන ගණන් අඩුම VGA එක.
තෑන්ක්ස් ගයිස්.

Last edited: