S̲L̲E̲S̲ අධ්‍යාපන පරිපාලන විභාගය
මචන්ලා අපේ අයියා කෙනෙක්ට මේ එක්සෑම් එක ලියන්න ඇඩ්මිසන් ඇවිත් පොර ජොබ් එකක් කරනවා ඒක නිසා පංති ගිහින් නැහැ යන්න වෙලාවක් නැහැ මේ විබාගේ කරපු අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තරයක් කියනවද?
පහුගිය විබාග වල ප්‍රශ්න පත්‍ර තියෙනවද හොයගන්න...
පුලුවන්නම් ලොකු උදව්වක් මචන්ලා...
ස්තූතියි..

මෙන්න මචන්ලා එන විදිහ විබාගේ 

පහුගිය විබාග වල ප්‍රශ්න පත්‍ර තියෙනවද හොයගන්න...
පුලුවන්නම් ලොකු උදව්වක් මචන්ලා...

ස්තූතියි..









monowad abn akkagen ahala kiyapanko wisthara 