S-12 බලවේග දුම්රිය
මේ මාගේ පළමු නුලයි,
REPOST නම් සමාව භජනය වනු මැන,
මා මේ නුල ඉදිරිපත් කොරන්නේ මා මේ විෂය සම්භන්දව දක්වන කැමැත්ත හේතුවෙන් බව සලකන්න.
[FONT="]උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය වඩාත් පහසු කිරීම සඳහා බලවේග දුම්රිය යෙදවීමේ[/FONT][FONT="] [/FONT][FONT="]අදහස දුම්රිය බලධාරීන් විසින් කාලයක් තිස්සේ සැලකිල්ලට ගැනිමෙන් පසු උඩරට[/FONT][FONT="] [/FONT][FONT="]සහ කැළණිවැලි දුම්රිය මාර්ග වල ධාවනය කරවීම සඳහා චීනයෙන් මෙම [/FONT][FONT="]S12 [/FONT][FONT="]පන්තියේ[/FONT][FONT="] [/FONT][FONT="]බලවේග දුම්රියන් ආනයනය කරන ලදී.[/FONT][FONT="] S10 [FONT="]වර්ගයේ දුම්රියන්[/FONT][/FONT][FONT="]ට හැඩයෙන් අතිශයින්ම සමාන මෙම දුම්රියන් වල අලුත් අංගෝපාංග සහ පහසුකම් රැසක් සහිතව නිපදවා ඇත.[/FONT][FONT="][/FONT]
· [FONT="]දුම්රිය පන්තිය [/FONT][FONT="] - S12[/FONT]
· [FONT="]ගෙන්වූ වර්ෂය - [/FONT][FONT="]2012[/FONT]
· [FONT="]නිෂ්පාදිත රට[/FONT][FONT="] - [/FONT][FONT="]චීනය ([/FONT][FONT="]China South Locomotive and Rolling Stock Corporation)[/FONT]
· [FONT="]දුම්රිය එන්ජින් වර්ගය [/FONT][FONT="] - Diesel Electric[/FONT]
· [FONT="]බල සැපයුම් එන්ජිම[/FONT][FONT="] - MTU 12V4000R41[/FONT]
· [FONT="]උපරිම බලය[/FONT][FONT="] - 1950hp(1450kW) - 1800RPM[/FONT]
· [FONT="]උපරිම වේගය[/FONT][FONT="] - 100 km h (80km h [/FONT][FONT="]වලට සීමා කර ඇත)[/FONT][FONT="][/FONT]
· [FONT="]මැදිරියක දිග - [/FONT][FONT="]50 feet[/FONT]
· [FONT="]Axel Arrangement - Bo-Bo[/FONT]
· [FONT="]එන්ජින් මැදිරියක බර[/FONT][FONT="] - [/FONT][FONT="]ටොන් [/FONT][FONT="]76[/FONT]
· [FONT="]වර්ණය[/FONT][FONT="] - [/FONT][FONT="]නිල් පැහැය ([/FONT][FONT="]තද පැහැය උඩරට සහ ලා පැහැය කැළණිවැලි[/FONT][FONT="])[/FONT][FONT="][/FONT]
· [FONT="]දුම්රිය කට්ටල ගණන[/FONT][FONT="] - [/FONT][FONT="]13[/FONT]
· [FONT="]එන්ජින් සහිත එලැවුම් මැදිරි[/FONT][FONT="] - 23 (No 917-939)[/FONT]
[FONT="] [/FONT][FONT="]උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කරන දුම්රියන් තරමක් පැරණි වීම සහ ඒවායේ[/FONT][FONT="] [/FONT][FONT="]පහසුකම් අවම වීම යන කරුණු සැලකිල්ලට ගෙන උඩරට මාර්ගයේ ධාවනය කරවීම සඳහා නව[/FONT][FONT="] [/FONT][FONT="]දුම්රියන් කිහිපයක අවශ්‍යතාවය කලක පටන්ම ඇතිවී තිබිණි. ඒ අනුව චීන රජයේ[/FONT][FONT="] [/FONT][FONT="]සමග ඇතිකරගත් ගිවිසුම් වලට අනුව චීන එක්සීම් බැංකුවේ දිගු කාලීන ණය පහසුකම්[/FONT][FONT="] [/FONT][FONT="]මගින් මෙම දුම්රියන් මෙරටට ආනයනය කරන ලදී. මෙම දුම්රියන් නිපදවා ඇත්තේ අපට[/FONT][FONT="] [/FONT][FONT="]හුරුපුරුදු[/FONT][FONT="], S9 [/FONT][FONT="]සහ[/FONT][FONT="] [/FONT][FONT="]S10 [FONT="]බලවේග දුම්රිය[/FONT][/FONT][FONT="]න් නිපදවූ[/FONT][FONT="] [/FONT][FONT="]චීනයේ [/FONT][FONT="]CSR [/FONT][FONT="]හෙවත්[/FONT][FONT="] [/FONT][FONT="]China South Locomotive and Rolling Stock Corporation [/FONT][FONT="]නැමැති සමාගමෙනි.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙම දුම්රිය කට්ටලයන් උඩරට මාර්ගයේ මෙන්ම කැළණිවැලි මාර්ගයේද ධාවනය[/FONT][FONT="] [/FONT][FONT="]කරවිය හැකි ලෙසට නිපදවා තිබේ. ඒ සඳහා උඩරට මාර්ගයට ගැලපෙන ලෙස දුම්රිය[/FONT][FONT="] [/FONT][FONT="]කට්ටල කිහිපයක් සහ කැළණිවැළි මාර්ගයට ගැලපෙන ලෙස නිපදවූ කට්ටල කිහිපයක්[/FONT][FONT="] [/FONT][FONT="]ආනයනය කර තිබේ. ඒවායේ වෙනස්කම් පහත විස්තර කර ඇත.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]මෙම දුම්රිය කට්ටල වල පිලියෙල කිරීම පහත පරිදි වේ[/FONT][FONT="][/FONT]
[/FONT][FONT="]මේ අනුව මුලු දුම්රිය එන්ජින් සංඛ්‍යාව [/FONT][FONT="]22[/FONT][FONT="]ක් විය යුතු වුවද එන්ජින් [/FONT][FONT="]23[/FONT][FONT="]ක්[/FONT][FONT="] [/FONT][FONT="]ආනයනය කර තිබේ. එනම් අමතර දුම්රිය එන්ජිමක්ද ආනයනය කල එන්ජින් බලඇණියට[/FONT][FONT="] [/FONT][FONT="]අයත්ය. මීට අමතරව සෑම දුම්රිය මැදිරි වර්ගයකින්ම අමතර එකක් බැගින් ගෙන්වා[/FONT][FONT="] [/FONT][FONT="]තිබීමද විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය. මේ අනුව එන්ජින් සහ දුම්රිය මැදිරි[/FONT][FONT="] [/FONT][FONT="]සියල්ලේම එකතුව [/FONT][FONT="]120[/FONT][FONT="]ක් වේ. අවශ්‍යතා අනුව එම එන්ජින් සහ මැදිරි උපයෝගී කරගෙන[/FONT][FONT="] [/FONT][FONT="]දුම්රිය කට්ටලයන් පිලියෙල කිරීමේ හැකියාව ඇත.[/FONT][FONT="]
[/FONT][FONT="]උඩරට මාර්ගයේ සහ කැළණිවැලි මාර්ගයේ ධාවනය කරන දුම්රිය කට්ටලයන් අතර[/FONT][FONT="] [/FONT][FONT="]කැපීපෙනෙන වෙනස්කම් කිහිපයක්ද තිබේ. මෙයින් කැපිපෙනෙන වෙනස වනුයේ[/FONT][FONT="] [/FONT][FONT="]උඩරට[/FONT][FONT="] [/FONT][FONT="]කට්ටලයන් වල ආලේප කර ඇති වර්ණයට වඩා තරමක් ලා පැහැයක් කැළණිවැලි දුම්රිය[/FONT][FONT="] [/FONT][FONT="]කට්ටල වල ආලේප කර තිබීමයි. එමෙන්ම මේ දුම්රිය කට්ටල වල දකින්නට අනෙක්[/FONT][FONT="] [/FONT][FONT="]සුවිශේෂි වෙනස් කම වනුයේ එක් එක් උඩරට දුම්රිය කට්ටලයන් සඳහා එන්ජින් දෙකක්[/FONT][FONT="] [/FONT][FONT="]බැගින් යොදා තිබීමයි. (කැළණිවැලි කට්ටල වන ඇත්තේ එක් එන්ජිමක් බැගිනි. )[/FONT][FONT="]
[/FONT][FONT="]ඉදිරියෙන් සහ පසුපසින් ඈඳා ඇති ([/FONT][FONT="]Push & pull type) [/FONT][FONT="]මෙම[/FONT][FONT="] [/FONT][FONT="]එන්ජින් දෙකෙහිම රියදුරු කුටියක් බැගින් තිබෙන අතර නියාමකට ගමන්කල හැකි[/FONT][FONT="] [/FONT][FONT="]කොටසද එම එන්ජින් මැදිරියේම සකසා තිබේ ([/FONT][FONT="]MCG) . [/FONT][FONT="]නියාමක[/FONT][FONT="] [/FONT][FONT="]සඳහා වෙන්කල[/FONT][FONT="] [/FONT][FONT="]වැසිකිලියක් එහිම සකසා තිබීමද[/FONT][FONT="] [/FONT][FONT="]විශේෂත්වයකි.
[/FONT] [FONT="] [/FONT][FONT="]උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රියන් වල ආසන ඇත්තේ සාමාන්‍ය දුම්රියන්[/FONT][FONT="] [/FONT][FONT="]වල ආසන පිහිටා ඇති ආකාරයටය. ගාස්තු ක්රමයන් අනුව [/FONT][FONT="]1[/FONT][FONT="] පන්තිය[/FONT][FONT="], 2[/FONT][FONT="] පන්තිය සහ [/FONT][FONT="]3 [/FONT][FONT="]පන්තිය (වර්තමාන [/FONT][FONT="]E Class) [/FONT][FONT="]ලෙස මැදිරි වර්ග කොට ඇති අතර ඒ ඒ පන්තීන් සඳහා[/FONT][FONT="] [/FONT][FONT="]වෙනස් පහසුකම් අන්තර්ගත කර තිබේ. වායුසමීකරණය කර ඇති පළමු වන පන්තිය[/FONT][FONT="] [/FONT][FONT="]සුඛෝපභෝගී ලෙස සකසා ඇති අතර එහි ආසන ද වඩාත් සුවපහසු ලෙස සකසා තිබේ.[/FONT][FONT="] [/FONT][FONT="]අභ්‍යන්තර [/FONT][FONT="]LCD [/FONT][FONT="]තිර දෙකක් සහ ශ්‍රව්‍ය පද්ධතියක්ද මෙයට අඩංගු කර තිබේ.[/FONT][FONT="]
[/FONT][FONT="]පළමු පන්තියේ අභ්‍යන්තර ද්වාර ක්‍රියාත්මක කරනුයේ ස්පර්ෂ සංවේදි[/FONT][FONT="] [/FONT][FONT="]ස්විචයන් මගිනි. එමෙන්ම එම දුම්රිය මැදිරියේ විදුලි පේනූ ([/FONT][FONT="]Power Sockets) [/FONT][FONT="]කිහිපයක්ද ඇති නිසා මගීන්ට ගමන අතර තුරදී තමන්ගේ ලැප්ටොප් යන්ත්‍ර භාවිතා[/FONT][FONT="] [/FONT][FONT="]කිරීම හෝ ජංගම දුරකථන ආරෝපණය කරගැනීම වුවද සිදුකරගත හැකිය. පළමු පන්තියේ[/FONT][FONT="] [/FONT][FONT="]ආසන අවශ්‍ය විටෙකදි ඉදිරියට හෝ පසුපසට හරවාගත හැකිය.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]දෙවැනි පන්තිය ඉහත විස්තර කල පහසුකම් නොමැති වුවද එහි ආසන තුන්වැනි[/FONT][FONT="] [/FONT][FONT="]පන්තියට වඩා තරමක් සුවපහසු අයුරින් නිමවා ඇත. දෙවැනි පන්තියේ ආසන සඳහා[/FONT][FONT="] [/FONT][FONT="]ඇකිලිය හැකි කුඩා මේසයක් සහ තෙවැනි පන්තිවල ආසන සඳහා ස්ථිරව සවිකල කුඩා[/FONT][FONT="] [/FONT][FONT="]මේසයක් බැගින් ඇතුලත් කර තිබීමද විශේෂත්වයකි. (ඡායාරූප බලන්න). එසේම මෙම[/FONT][FONT="] [/FONT][FONT="]උඩරට දුම්රිය කට්ටලයන් සඳහා භෝජනාගාර රථයක්ද බැගින්ද ඈඳා තිබේ.[/FONT][FONT="]
[/FONT][FONT="]එක් එක් උඩරට දුම්රිය කට්ටලයක් මැදිරි [/FONT][FONT="]10[/FONT][FONT="]කින් සමන්විත වන අතර[/FONT][FONT="] [/FONT][FONT="]එන්ජින් මැදිරි දෙකක්[/FONT][FONT="], [/FONT][FONT="]පළමු පන්තියේ මැදිරි වායු සමීකරණය කල මැදිරියක්[/FONT][FONT="], [/FONT][FONT="]භෝජන ශාලා මැදිරියක් සහ ආසන වෙන්කරවාගත හැකි ([/FONT][FONT="]Reserved) [/FONT][FONT="]දෙවන සහ තෙවන පන්ති[/FONT][FONT="] [/FONT][FONT="]වල මැදිරිය බැගින් සහ පිලිවෙලින් දෙවන සහ තෙවන පන්තිවල සාමාන්‍ය මැදිරි[/FONT][FONT="] [/FONT][FONT="]දෙක බැගින් ඈඳා ඇත. සියලු මැදිරි සඳහා අභ්‍යන්තරව ඇමතිය හැකි සන්නිවේදන[/FONT][FONT="] [/FONT][FONT="]පද්ධතියක් මෙම දුම්රියන් වල ඇතුලත් කර තිබේ.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙම දුම්රිය කට්ටලයන් යෙදවීම පෙර බදුල්ල දක්වා ධාවනය කල දුම්රිය[/FONT][FONT="] [/FONT][FONT="]වලින් මහනුවර බලා ගමන් කල මගීන්ට පේරාදෙණියෙන් බැස වෙනත් දුම්රියක පිහිට[/FONT][FONT="] [/FONT][FONT="]පැතීමට සිදුවිය. ඒ එම දුම්රියන් මහනුවර දක්වා ධාවනය නොකල බැවිනි. එයට හේතුව[/FONT][FONT="] [/FONT][FONT="]ඒවා මහනුවරදී එන්ජිම ගලවා ඉදිරියට සවිකීරීමට අමතර කාලයක් ගතවීම නිසාය.[/FONT][FONT="] [/FONT][FONT="]එහෙත් මෙම බලවේග කට්ටල යෙදවීමෙන් පසු ඒවායේ[/FONT][FONT="], [/FONT][FONT="]සාමාන්‍ය දුම්රිය කට්ටල වල[/FONT][FONT="] [/FONT][FONT="]මෙන් එන්ජින් ගලවා පසුපසට ඈඳිමක් සිදුකිරීම අනවශ්‍ය නිසා ඒ සඳහා වැය වන[/FONT][FONT="] [/FONT][FONT="]වේලාව ඉතිරිවේ. එබැවින් උඩරට මැණිකේ සහ පොඩිමැණිකේ යන දුම්රියන් දෙකම[/FONT][FONT="] [/FONT][FONT="]මහනුවර බලා ධාවනය කල හැකි වීමද අමතර වාසියකි.[/FONT][FONT="]
[/FONT][FONT="]උඩරට කට්ටල වල මෙන්ම මෙම කැළණිවැලි කට්ටලයන් වල ද මැදිරි එකිනෙක අතර ගමන්[/FONT][FONT="] [/FONT][FONT="]කිරීමේ ([/FONT][FONT="]Vestibule) [/FONT][FONT="]පහසුකමින් සමන්විත වේ. (කැළණිවැලියේ සුපුරුදු[/FONT][FONT="] S8 [FONT="]දුම්රිය කට්ටල[/FONT] [/FONT][FONT="]වල මෙම පහසුකම අන්තර්ගත නොවේ.)[/FONT][FONT="][/FONT]

- [FONT="]උඩරට මාර්ගය - දුම්රිය කට්ටල [/FONT][FONT="]7[/FONT][FONT="]ක් (ද්විත්ව එන්ජින්)[/FONT][FONT="][/FONT]
- [FONT="]කැළණිවැලි මාර්ගය -[/FONT][FONT="] [/FONT][FONT="]දුම්රිය කට්ටල [/FONT][FONT="]4[/FONT][FONT="]ක්[/FONT][FONT="] ([/FONT][FONT="]එක් එන්ජිමක් සහිත)[/FONT][FONT="][/FONT]
- [FONT="]සම්පුර්ණයෙන් වායුසමීකරණය කල - දුම්රිය කට්ටල [/FONT][FONT="]2[/FONT][FONT="]ක්[/FONT][FONT="] ([/FONT][FONT="]ද්විත්ව එන්ජින්)[/FONT][FONT="][/FONT]
[/FONT][FONT="]මේ අනුව මුලු දුම්රිය එන්ජින් සංඛ්‍යාව [/FONT][FONT="]22[/FONT][FONT="]ක් විය යුතු වුවද එන්ජින් [/FONT][FONT="]23[/FONT][FONT="]ක්[/FONT][FONT="] [/FONT][FONT="]ආනයනය කර තිබේ. එනම් අමතර දුම්රිය එන්ජිමක්ද ආනයනය කල එන්ජින් බලඇණියට[/FONT][FONT="] [/FONT][FONT="]අයත්ය. මීට අමතරව සෑම දුම්රිය මැදිරි වර්ගයකින්ම අමතර එකක් බැගින් ගෙන්වා[/FONT][FONT="] [/FONT][FONT="]තිබීමද විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය. මේ අනුව එන්ජින් සහ දුම්රිය මැදිරි[/FONT][FONT="] [/FONT][FONT="]සියල්ලේම එකතුව [/FONT][FONT="]120[/FONT][FONT="]ක් වේ. අවශ්‍යතා අනුව එම එන්ජින් සහ මැදිරි උපයෝගී කරගෙන[/FONT][FONT="] [/FONT][FONT="]දුම්රිය කට්ටලයන් පිලියෙල කිරීමේ හැකියාව ඇත.[/FONT][FONT="]
[/FONT][FONT="]උඩරට මාර්ගයේ සහ කැළණිවැලි මාර්ගයේ ධාවනය කරන දුම්රිය කට්ටලයන් අතර[/FONT][FONT="] [/FONT][FONT="]කැපීපෙනෙන වෙනස්කම් කිහිපයක්ද තිබේ. මෙයින් කැපිපෙනෙන වෙනස වනුයේ[/FONT][FONT="] [/FONT][FONT="]උඩරට[/FONT][FONT="] [/FONT][FONT="]කට්ටලයන් වල ආලේප කර ඇති වර්ණයට වඩා තරමක් ලා පැහැයක් කැළණිවැලි දුම්රිය[/FONT][FONT="] [/FONT][FONT="]කට්ටල වල ආලේප කර තිබීමයි. එමෙන්ම මේ දුම්රිය කට්ටල වල දකින්නට අනෙක්[/FONT][FONT="] [/FONT][FONT="]සුවිශේෂි වෙනස් කම වනුයේ එක් එක් උඩරට දුම්රිය කට්ටලයන් සඳහා එන්ජින් දෙකක්[/FONT][FONT="] [/FONT][FONT="]බැගින් යොදා තිබීමයි. (කැළණිවැලි කට්ටල වන ඇත්තේ එක් එන්ජිමක් බැගිනි. )[/FONT][FONT="]
[/FONT][FONT="]ඉදිරියෙන් සහ පසුපසින් ඈඳා ඇති ([/FONT][FONT="]Push & pull type) [/FONT][FONT="]මෙම[/FONT][FONT="] [/FONT][FONT="]එන්ජින් දෙකෙහිම රියදුරු කුටියක් බැගින් තිබෙන අතර නියාමකට ගමන්කල හැකි[/FONT][FONT="] [/FONT][FONT="]කොටසද එම එන්ජින් මැදිරියේම සකසා තිබේ ([/FONT][FONT="]MCG) . [/FONT][FONT="]නියාමක[/FONT][FONT="] [/FONT][FONT="]සඳහා වෙන්කල[/FONT][FONT="] [/FONT][FONT="]වැසිකිලියක් එහිම සකසා තිබීමද[/FONT][FONT="] [/FONT][FONT="]විශේෂත්වයකි.
[/FONT] [FONT="] [/FONT][FONT="]උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රියන් වල ආසන ඇත්තේ සාමාන්‍ය දුම්රියන්[/FONT][FONT="] [/FONT][FONT="]වල ආසන පිහිටා ඇති ආකාරයටය. ගාස්තු ක්රමයන් අනුව [/FONT][FONT="]1[/FONT][FONT="] පන්තිය[/FONT][FONT="], 2[/FONT][FONT="] පන්තිය සහ [/FONT][FONT="]3 [/FONT][FONT="]පන්තිය (වර්තමාන [/FONT][FONT="]E Class) [/FONT][FONT="]ලෙස මැදිරි වර්ග කොට ඇති අතර ඒ ඒ පන්තීන් සඳහා[/FONT][FONT="] [/FONT][FONT="]වෙනස් පහසුකම් අන්තර්ගත කර තිබේ. වායුසමීකරණය කර ඇති පළමු වන පන්තිය[/FONT][FONT="] [/FONT][FONT="]සුඛෝපභෝගී ලෙස සකසා ඇති අතර එහි ආසන ද වඩාත් සුවපහසු ලෙස සකසා තිබේ.[/FONT][FONT="] [/FONT][FONT="]අභ්‍යන්තර [/FONT][FONT="]LCD [/FONT][FONT="]තිර දෙකක් සහ ශ්‍රව්‍ය පද්ධතියක්ද මෙයට අඩංගු කර තිබේ.[/FONT][FONT="]
[/FONT][FONT="]පළමු පන්තියේ අභ්‍යන්තර ද්වාර ක්‍රියාත්මක කරනුයේ ස්පර්ෂ සංවේදි[/FONT][FONT="] [/FONT][FONT="]ස්විචයන් මගිනි. එමෙන්ම එම දුම්රිය මැදිරියේ විදුලි පේනූ ([/FONT][FONT="]Power Sockets) [/FONT][FONT="]කිහිපයක්ද ඇති නිසා මගීන්ට ගමන අතර තුරදී තමන්ගේ ලැප්ටොප් යන්ත්‍ර භාවිතා[/FONT][FONT="] [/FONT][FONT="]කිරීම හෝ ජංගම දුරකථන ආරෝපණය කරගැනීම වුවද සිදුකරගත හැකිය. පළමු පන්තියේ[/FONT][FONT="] [/FONT][FONT="]ආසන අවශ්‍ය විටෙකදි ඉදිරියට හෝ පසුපසට හරවාගත හැකිය.[/FONT][FONT="][/FONT]
[FONT="]උඩරට කට්ටලයක පළමුවැනි පන්තියේ[/FONT][FONT="] [/FONT]
[FONT="] [/FONT][FONT="]ඇතුලත ආසන සැකැස්ම[/FONT]
[FONT="] [/FONT][FONT="]ඇතුලත ආසන සැකැස්ම[/FONT]
[FONT="] [/FONT][FONT="]දෙවැනි පන්තිය ඉහත විස්තර කල පහසුකම් නොමැති වුවද එහි ආසන තුන්වැනි[/FONT][FONT="] [/FONT][FONT="]පන්තියට වඩා තරමක් සුවපහසු අයුරින් නිමවා ඇත. දෙවැනි පන්තියේ ආසන සඳහා[/FONT][FONT="] [/FONT][FONT="]ඇකිලිය හැකි කුඩා මේසයක් සහ තෙවැනි පන්තිවල ආසන සඳහා ස්ථිරව සවිකල කුඩා[/FONT][FONT="] [/FONT][FONT="]මේසයක් බැගින් ඇතුලත් කර තිබීමද විශේෂත්වයකි. (ඡායාරූප බලන්න). එසේම මෙම[/FONT][FONT="] [/FONT][FONT="]උඩරට දුම්රිය කට්ටලයන් සඳහා භෝජනාගාර රථයක්ද බැගින්ද ඈඳා තිබේ.[/FONT][FONT="]
[/FONT][FONT="]එක් එක් උඩරට දුම්රිය කට්ටලයක් මැදිරි [/FONT][FONT="]10[/FONT][FONT="]කින් සමන්විත වන අතර[/FONT][FONT="] [/FONT][FONT="]එන්ජින් මැදිරි දෙකක්[/FONT][FONT="], [/FONT][FONT="]පළමු පන්තියේ මැදිරි වායු සමීකරණය කල මැදිරියක්[/FONT][FONT="], [/FONT][FONT="]භෝජන ශාලා මැදිරියක් සහ ආසන වෙන්කරවාගත හැකි ([/FONT][FONT="]Reserved) [/FONT][FONT="]දෙවන සහ තෙවන පන්ති[/FONT][FONT="] [/FONT][FONT="]වල මැදිරිය බැගින් සහ පිලිවෙලින් දෙවන සහ තෙවන පන්තිවල සාමාන්‍ය මැදිරි[/FONT][FONT="] [/FONT][FONT="]දෙක බැගින් ඈඳා ඇත. සියලු මැදිරි සඳහා අභ්‍යන්තරව ඇමතිය හැකි සන්නිවේදන[/FONT][FONT="] [/FONT][FONT="]පද්ධතියක් මෙම දුම්රියන් වල ඇතුලත් කර තිබේ.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙම දුම්රිය කට්ටලයන් යෙදවීම පෙර බදුල්ල දක්වා ධාවනය කල දුම්රිය[/FONT][FONT="] [/FONT][FONT="]වලින් මහනුවර බලා ගමන් කල මගීන්ට පේරාදෙණියෙන් බැස වෙනත් දුම්රියක පිහිට[/FONT][FONT="] [/FONT][FONT="]පැතීමට සිදුවිය. ඒ එම දුම්රියන් මහනුවර දක්වා ධාවනය නොකල බැවිනි. එයට හේතුව[/FONT][FONT="] [/FONT][FONT="]ඒවා මහනුවරදී එන්ජිම ගලවා ඉදිරියට සවිකීරීමට අමතර කාලයක් ගතවීම නිසාය.[/FONT][FONT="] [/FONT][FONT="]එහෙත් මෙම බලවේග කට්ටල යෙදවීමෙන් පසු ඒවායේ[/FONT][FONT="], [/FONT][FONT="]සාමාන්‍ය දුම්රිය කට්ටල වල[/FONT][FONT="] [/FONT][FONT="]මෙන් එන්ජින් ගලවා පසුපසට ඈඳිමක් සිදුකිරීම අනවශ්‍ය නිසා ඒ සඳහා වැය වන[/FONT][FONT="] [/FONT][FONT="]වේලාව ඉතිරිවේ. එබැවින් උඩරට මැණිකේ සහ පොඩිමැණිකේ යන දුම්රියන් දෙකම[/FONT][FONT="] [/FONT][FONT="]මහනුවර බලා ධාවනය කල හැකි වීමද අමතර වාසියකි.[/FONT][FONT="]
[/FONT][FONT="]උඩරට කට්ටල වල මෙන්ම මෙම කැළණිවැලි කට්ටලයන් වල ද මැදිරි එකිනෙක අතර ගමන්[/FONT][FONT="] [/FONT][FONT="]කිරීමේ ([/FONT][FONT="]Vestibule) [/FONT][FONT="]පහසුකමින් සමන්විත වේ. (කැළණිවැලියේ සුපුරුදු[/FONT][FONT="] S8 [FONT="]දුම්රිය කට්ටල[/FONT] [/FONT][FONT="]වල මෙම පහසුකම අන්තර්ගත නොවේ.)[/FONT][FONT="][/FONT]
[FONT="]පළමුපන්තියේ මැදිරි අනෙක් මැදිරි වලින් වෙන් වන දොර[/FONT][FONT="] [/FONT]
[FONT="] [/FONT][FONT="]විවෘත කිරීම සඳහා ස්පර්ෂ සංවේදී ස්විචය භාවිත කල යුතුය
[/FONT]

[FONT="] [/FONT][FONT="]කැළණිවැලි කට්ටල වල එක් එක් දුම්රිය කට්ටලයන්ල එන්ජිම සහිත එලැවුම්[/FONT][FONT="] [/FONT][FONT="]මැදිරියකින්[/FONT][FONT="], [/FONT][FONT="]මගී මැදිරි [/FONT][FONT="]4[/FONT][FONT="]කින් සහ එන්ජිම රහිත එලැවුම මැදිරියකින් සමන්විත[/FONT][FONT="] [/FONT][FONT="]වේ.[/FONT][FONT="]
[/FONT][FONT="]කැළණිවැලි දුම්රිය කට්ටලයන් වල ආසන සැකැස්ම ඇත්තේ[/FONT][FONT="] [/FONT][FONT="]S10 [FONT="]බලවේග දුම්රිය[/FONT][/FONT][FONT="]න් වල ඇති ආකාරයටම සමානවය.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙම උඩරට සහ කැළණිවැලි යන දුම්රිය කට්ටල වර්ග දෙකට අමතරව සියලු[/FONT][FONT="] [/FONT][FONT="]මැදිරි වායුසමීකරණය කල දුම්රිය කට්ටල දෙකක්ද[/FONT][FONT="], [/FONT][FONT="]ආනයනය කොට ඇති දුම්රිය කට්ටල[/FONT][FONT="] [/FONT][FONT="]වලට ඇතුලත්ය. එම දුම්රිය කට්ටල දෙකම එන්ජින් මැදිරි හැරෙන්නට අනෙකුත් සියලු[/FONT][FONT="] [/FONT][FONT="]මගී මැදිරි සහ භෝජන රථය වාසුසමීකරණ පහසුකම් සහිතව සුඛෝපභෝගී පහසුකම් සහිතව[/FONT][FONT="] [/FONT][FONT="]නිපදවා ඇත.[/FONT][FONT="]
[/FONT][FONT="]දුම්රිය කට්ටලයන් විවිධාකාර ගතිලක්ෂන වලින් එකිනෙක වෙනස් වුවද එක්[/FONT][FONT="] [/FONT][FONT="]එක් ඇති මැදිරි වල දිග සමාන වීම නිසාත් ඒවා අඩු දිගකින් යුතුව නිපදවා ඇති[/FONT][FONT="] [/FONT][FONT="]නිසාත් මෙරට ඕනෑම මාර්ගයක ධාවනය කළ හැකිවීම මෙහි ඇති තවත් වාසිදායක[/FONT][FONT="] [/FONT][FONT="]ලක්ෂණයකි.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT][FONT="]උඩරට මාර්ගයට බලවේග දුම්රියන් යෙදවීම සිදුවූයේ වසර [/FONT][FONT="]50[/FONT][FONT="]කට පමණ පසුවය. එනම් වර්ෂ[/FONT][FONT="] [/FONT][FONT="]1959 [/FONT][FONT="]දී[/FONT][FONT="] [/FONT][FONT="] [/FONT][FONT="]උඩරට මාර්ගයේ ධාවනයට එක් කල[/FONT][FONT="] [/FONT][FONT="]S3 [FONT="]ධාවන පන්තියේ බලවේග කට්ටල[/FONT][/FONT][FONT="]යන්[/FONT][FONT="] [/FONT][FONT="]ගෙනවිත් හරියටම වසර [/FONT][FONT="]53[/FONT][FONT="]කට පසුවය. එසේම කැළණිවැලිය පුළුල් ආමානයට හැරවීමෙන්[/FONT][FONT="] [/FONT][FONT="]පසුව. දැනට ධාවන තත්වයේ ඇති බලවේග කට්ටලයන් අතුරෙන් කැළණිවැලියේ ධාවනය කල[/FONT][FONT="] [/FONT][FONT="]හැකි එකම බලවේග දුම්රිය වූයේ[/FONT][FONT="] [/FONT][FONT="]S8 [FONT="]බලවේග දුම්රියන්[/FONT] [/FONT][FONT="]පමණි. එබැවින් කැළණිවැලි[/FONT][FONT="] [/FONT][FONT="]මාර්ගයට ම විශේෂයෙන් සැකසූ දුම්රියක් ආනයනය කල පළමු වතාවද මෙය විය.[/FONT]

[FONT="]විශේෂ දුම්රියේ [/FONT][FONT="]ARC [/FONT][FONT="]මැදිරියක ඇතුලත
[/FONT]
[FONT="]කැළණිවැලි කට්ටල වල සාමාන්‍ය දෛනික නඩත්තු කටයුතු මරදානේ බලවේග[/FONT][FONT="] [/FONT][FONT="]විදුලි ධාවනාගාරය - [/FONT][FONT="]EPCS (Electrical Power Coaches Shed) [/FONT][FONT="]මගින් සිදු කරනු[/FONT][FONT="] [/FONT][FONT="]ලබන අතර උඩරට කට්ටලයන් වල නඩත්තු කටයුතු දෙමටගොඩ ධාවනාගාරය ([/FONT][FONT="]Running Shed - Dematagoda) [/FONT][FONT="]මගින් සිදුකරනු ලබයි.[/FONT][FONT="][/FONT]
[FONT="]
- [/FONT][FONT="]විශේෂ ස්තූතිය -[/FONT][FONT="][/FONT]
[FONT="]මෙම ඡායාරූප සියල්ල දුම්රිය පිලිබඳව ඇල්මක් ඇති[/FONT][FONT="] [/FONT][FONT="]පුද්ගලයන් විසින් වරින් වර ගන්නා ලද ඒවා වන අතර එමගින් කිසිදු දුම්රිය[/FONT][FONT="] [/FONT][FONT="]සේවකයකුට හෝ දේපලකට හානි කිරීමේ චේතනාවෙන් ලබාගත් ඒවා නොවන අතර එම නිසා[/FONT][FONT="] [/FONT][FONT="]තමන්ගේ වෙනත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා[/FONT][FONT="] [/FONT][FONT="]එම ඡායාරූප[/FONT][FONT="] [/FONT][FONT="]භාවිතා[/FONT][FONT="] [/FONT][FONT="]කිරීම මගින් දුම්රිය පිළිබඳව විනෝදාංශයෙහි නිරත වන්නන්ටත්[/FONT][FONT="], [/FONT][FONT="]ඒ වෙනුවෙන්[/FONT][FONT="] [/FONT][FONT="]සහයෝගය දක්වන දුම්රිය සේවයන්ටත් ගැටලු සහගත තත්වයන්ට මුහුණ දීමට ඉඩ[/FONT][FONT="] [/FONT][FONT="]නොසලස්වන ලෙස සමස්ථ දුම්රිය ලෝලින් වෙනුවෙන් අදාල සියලු දෙනාගෙන් ඉල්ලා[/FONT][FONT="] [/FONT][FONT="]සිටිමි.[/FONT][FONT="][/FONT]
LOCOLANKA
ස්තුතියි, කොපි පේස්ට් කිරීම අහවරයි
කැමති අය සහයෝගය දක්වා ගියාට කම් නැත.
[FONT="][/FONT]
[FONT="][/FONT][/FONT]
[FONT="] S10 [FONT="]ධාවන පන්තියේ බලවේග දුම්රිය[/FONT][/FONT][FONT="]න් සේම මෙම [/FONT][FONT="]S12 [/FONT][FONT="]පන්තියේ බලවේග දුම්රියන්ද "ඩිසල් බහු ඒකක කට්ටල බලවේග දුම්රියන්" ([/FONT][FONT="]Diesel Multiple units-DMU) [/FONT][FONT="]ලෙස ධාවනය කල හැකිය.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT][FONT="]උඩරට දුම්රිය කට්ටලයන් උඩරට මැණිකේ සහ පොඩිමැණිකේ දුම්රියන් සඳහා[/FONT][FONT="] [/FONT][FONT="]යොදවා ඇති අතර දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ මේ වන විට ධාවනය කරන වැඩිම[/FONT][FONT="] [/FONT][FONT="]එන්ජින් බලය සහිත දුම්රිය කට්ටලය මෙන්ම[/FONT][FONT="], [/FONT][FONT="]බලවේග දුම්රිය ලෙසද මෙය සැළකිය[/FONT][FONT="] [/FONT][FONT="]හැකිය. ඒ එක් එන්ජිමක බලය ආසන්න වශයෙන් [/FONT][FONT="]2000hp [/FONT][FONT="]පමණ වන අතර එවිට එක් බලවේග[/FONT][FONT="] [/FONT][FONT="]කට්ටලයක බලය ආසන්න වශයෙන් [/FONT][FONT="]4000hp [/FONT][FONT="]පමණ වේ. මේ අධික ජවය නිසාම[/FONT][FONT="], [/FONT][FONT="]සීග්‍ර[/FONT][FONT="] [/FONT][FONT="]නැග්මක් සහිත කඳුකර මාර්ගයේ වඩාත් පහසුවෙන් ගමන් කිරීමට හැකියාවක් ලැබී[/FONT][FONT="] [/FONT][FONT="]තිබීම විශේෂත්වයකි. එමගින් අසීරු කාලගුණ තත්වයන් යටතේ වුවද ප්‍රමාදයකින්[/FONT][FONT="] [/FONT][FONT="]තොරව දුම්රිය ස්ථාන වෙත නියමීත වේලාවටම ලඟා වීමට මෙම දුම්රියන්ට හැකියාව[/FONT][FONT="] [/FONT][FONT="]ලැබී ඇත.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙම දුම්රිය කට්ටල සියල්ලකම පාහේ දක්නට ඇති එක් සුවිශේෂි[/FONT][FONT="] [/FONT][FONT="]අඩුපාඩුවක් වෙයි. ඒ මෙහි මැදිරි වලට ගොඩවීමට තිබෙන පා පුවරුව ඉතා කෙටි සහ[/FONT][FONT="] [/FONT][FONT="]නොගැලපෙන ආකාරයේ එකක් වීමයි. මේ නිසා අපරික්ෂාකාරී මගින් දුම්රියෙන් බිමට[/FONT][FONT="] [/FONT][FONT="]ඇද වැටීමට ඉඩ ඇතුවාක් මෙන්ම ශාරිරික අපහසුතා ඇති මගීන්ටද දුම්රියට නැගීමේ[/FONT][FONT="] [/FONT][FONT="]දී දැඩි අසීරුවකට මුහුණ දීමට සිදු වීමය.[/FONT][FONT="]
[/FONT][FONT="]කැළණිවැලි කට්ටලයන් යොදවා ඇත්තේ එම මාර්ගයේ කාර්යාලයීය ප්‍රවාහන සේවා සහ අනෙකුත් මන්දගාමී දුම්රියන් ආදීයටය.[/FONT][FONT="]
[/FONT][FONT="]සම්පූර්ණ වායුසමීකරණය කල දුම්රිය කට්ටලයක් පහත කාල සටහන අනුව කොළඹ කොටුව සහ මහනුවර අතර ධාවනය වේ.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT][FONT="]උඩරට දුම්රිය කට්ටලයන් උඩරට මැණිකේ සහ පොඩිමැණිකේ දුම්රියන් සඳහා[/FONT][FONT="] [/FONT][FONT="]යොදවා ඇති අතර දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ මේ වන විට ධාවනය කරන වැඩිම[/FONT][FONT="] [/FONT][FONT="]එන්ජින් බලය සහිත දුම්රිය කට්ටලය මෙන්ම[/FONT][FONT="], [/FONT][FONT="]බලවේග දුම්රිය ලෙසද මෙය සැළකිය[/FONT][FONT="] [/FONT][FONT="]හැකිය. ඒ එක් එන්ජිමක බලය ආසන්න වශයෙන් [/FONT][FONT="]2000hp [/FONT][FONT="]පමණ වන අතර එවිට එක් බලවේග[/FONT][FONT="] [/FONT][FONT="]කට්ටලයක බලය ආසන්න වශයෙන් [/FONT][FONT="]4000hp [/FONT][FONT="]පමණ වේ. මේ අධික ජවය නිසාම[/FONT][FONT="], [/FONT][FONT="]සීග්‍ර[/FONT][FONT="] [/FONT][FONT="]නැග්මක් සහිත කඳුකර මාර්ගයේ වඩාත් පහසුවෙන් ගමන් කිරීමට හැකියාවක් ලැබී[/FONT][FONT="] [/FONT][FONT="]තිබීම විශේෂත්වයකි. එමගින් අසීරු කාලගුණ තත්වයන් යටතේ වුවද ප්‍රමාදයකින්[/FONT][FONT="] [/FONT][FONT="]තොරව දුම්රිය ස්ථාන වෙත නියමීත වේලාවටම ලඟා වීමට මෙම දුම්රියන්ට හැකියාව[/FONT][FONT="] [/FONT][FONT="]ලැබී ඇත.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙම දුම්රිය කට්ටල සියල්ලකම පාහේ දක්නට ඇති එක් සුවිශේෂි[/FONT][FONT="] [/FONT][FONT="]අඩුපාඩුවක් වෙයි. ඒ මෙහි මැදිරි වලට ගොඩවීමට තිබෙන පා පුවරුව ඉතා කෙටි සහ[/FONT][FONT="] [/FONT][FONT="]නොගැලපෙන ආකාරයේ එකක් වීමයි. මේ නිසා අපරික්ෂාකාරී මගින් දුම්රියෙන් බිමට[/FONT][FONT="] [/FONT][FONT="]ඇද වැටීමට ඉඩ ඇතුවාක් මෙන්ම ශාරිරික අපහසුතා ඇති මගීන්ටද දුම්රියට නැගීමේ[/FONT][FONT="] [/FONT][FONT="]දී දැඩි අසීරුවකට මුහුණ දීමට සිදු වීමය.[/FONT][FONT="]
[/FONT][FONT="]කැළණිවැලි කට්ටලයන් යොදවා ඇත්තේ එම මාර්ගයේ කාර්යාලයීය ප්‍රවාහන සේවා සහ අනෙකුත් මන්දගාමී දුම්රියන් ආදීයටය.[/FONT][FONT="]
[/FONT][FONT="]සම්පූර්ණ වායුසමීකරණය කල දුම්රිය කට්ටලයක් පහත කාල සටහන අනුව කොළඹ කොටුව සහ මහනුවර අතර ධාවනය වේ.[/FONT][FONT="][/FONT]
[FONT="]කැළණිවැලි කට්ටල වල සාමාන්‍ය දෛනික නඩත්තු කටයුතු මරදානේ බලවේග[/FONT][FONT="] [/FONT][FONT="]විදුලි ධාවනාගාරය - [/FONT][FONT="]EPCS (Electrical Power Coaches Shed) [/FONT][FONT="]මගින් සිදු කරනු[/FONT][FONT="] [/FONT][FONT="]ලබන අතර උඩරට කට්ටලයන් වල නඩත්තු කටයුතු දෙමටගොඩ ධාවනාගාරය ([/FONT][FONT="]Running Shed - Dematagoda) [/FONT][FONT="]මගින් සිදුකරනු ලබයි.[/FONT][FONT="][/FONT]
[FONT="]
- [/FONT][FONT="]විශේෂ ස්තූතිය -[/FONT][FONT="][/FONT]
- [FONT="]ගයන්ත සමරදිවාකර[/FONT][FONT="][/FONT]
- [FONT="]තූර්ය ඕවිටිපාන[/FONT][FONT="][/FONT]
- [FONT="]නිපුන දොඩන්තැන්න[/FONT][FONT="][/FONT]