katu kemai doctor kenek wimai atare sambande mokadda ban.

සවාන part II
katu kemai doctor kenek wimai atare sambande mokadda ban.
අනේ බන්. හොඳට හිතලා බලපන්කො මේ කියන කතාව වැරදිද කියලා?
එඩිසන්,අයන්ස්ටයින් දෙන්නත් school වලින් වැඩ බෑ කියල ඩ්‍රොප් වෙච්ච උන් නෙ..
උන් දෙන්න කොච්චර ලොකු හරක්™ බානක් ද නෙහ්
උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. ලක්ෂ 120ක් දීල ඕකට යන්න සාමාන්‍ය පවුලක ළමයෙක්ට පුලුවන්ද කියපන්කො?
120 බැරි නම් 220 දීල හරි පිටරට යවල කරවයි සල්ලි තියනව නම්..
මගේ පොයින්ට් එක ඕක හරිද වැරදිද කියන එක නෙවේ..
A/L,O/L ශිෂ්‍යත්වෙ කියන්නෙ බුදධිම ට්ටම මනින විභාග නෙවේ..
AL S2 කියල ඌ කොහොමද මේ විභාග කරන්නෙ කියල ඇහුවොත් ඒක මහ අවලං කතාවක් බන්..
educated කියන්නෙ intelligent කියන එක නෙවේ..
අනික අනික් උන්ට අසාධාරණයක් වෙනව කියල බොරුවට කෑ ගහල වැඩක් නැහැ..
ඕව නවත්තන්න බැහැ..

sureමටනම් ඕකට s2 ක නෙවෙයි ......... AL OL 5ශිෂ්‍යත්වය failවුන උන් ගත්තත් අවුලක්නැ ..........මොකද උන්ගේ සල්ලිනෙ........... හැබැයි මට අවුල තියෙන්නේ Saitm එකේ ප්‍රමිතිය ගැන ..........මොකද වැඩ බැරි උන් අනිවා හැලෙන්න ඕනෑ ......... යන යන හැම එකාට දැනුමක් නැතුව හොරට විභාග පාස් කොරලා digree දෙනවානන් ඕක වහන්ඩ ඕනෑ .........
උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. ලක්ෂ 120ක් දීල ඕකට යන්න සාමාන්‍ය පවුලක ළමයෙක්ට පුලුවන්ද කියපන්කො?

Meka nan machan moda/kuhaka tharkayak.
Oya widiyata gaththama 5 Star Hotels,Private Hospitals,SLIIT/APIIT oya wage ewa okkoma wahanna ona. Mokada owatath samaniya panthiye minihekuta yanna beri nisa.
SLIIT is not that expensive and if you do well in studies you don't have to pay. This is from my experience.

Meka nan machan moda/kuhaka tharkayak.
Oya widiyata gaththama 5 Star Hotels,Private Hospitals,SLIIT/APIIT oya wage ewa okkoma wahanna ona. Mokada owatath samaniya panthiye minihekuta yanna beri nisa.
Umba kiyanne apita kaden biryani kanna salli nethnan kade biryani wikunana eka thahanan karanna wage kathawak.