රංජා එහෙම ලංකාවෙ නැතෙයි මේදවස්වල...? මිනිහ අත දාන්නෙ පස් කේස් වලට විතරයි මයෙ හිතේ...
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Apr 21, 2017 #41 රංජා එහෙම ලංකාවෙ නැතෙයි මේදවස්වල...? මිනිහ අත දාන්නෙ පස් කේස් වලට විතරයි මයෙ හිතේ...
chanaka Well-known member May 4, 2006 3,204 754 113 Apr 21, 2017 #42 Lejayange said: රංජා එහෙම ලංකාවෙ නැතෙයි මේදවස්වල...? මිනිහ අත දාන්නෙ පස් කේස් වලට විතරයි මයෙ හිතේ... Click to expand...
Lejayange said: රංජා එහෙම ලංකාවෙ නැතෙයි මේදවස්වල...? මිනිහ අත දාන්නෙ පස් කේස් වලට විතරයි මයෙ හිතේ... Click to expand...
monson Well-known member May 7, 2007 25,585 28,520 113 Apr 21, 2017 #43 දැන් මේ කුණු වලට මාරාන්තික විරෝධයක් දක්වන, මේ කුණු ගොඩවල් 2015 ජනවාරි 8න් පස්සේ පහල උනා වගේ උඩපනින බය්යෝ මේ කුණු කඳු හදන කාලේ අඟහරු ලෝකෙද බන් හිටියේ පිළියන්දල - කරදියාන: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 මීතොටමුල්ල: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 මුතුරාජවෙල: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 කැලණිය - මානෙල්ගම: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 Last edited: Apr 21, 2017 Reactions: I love JS
දැන් මේ කුණු වලට මාරාන්තික විරෝධයක් දක්වන, මේ කුණු ගොඩවල් 2015 ජනවාරි 8න් පස්සේ පහල උනා වගේ උඩපනින බය්යෝ මේ කුණු කඳු හදන කාලේ අඟහරු ලෝකෙද බන් හිටියේ පිළියන්දල - කරදියාන: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 මීතොටමුල්ල: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 මුතුරාජවෙල: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 කැලණිය - මානෙල්ගම: මරා එනකොට - 2005 මරා යනකොට - 2015
Dharatha Well-known member Dec 29, 2006 14,701 4,579 113 Apr 21, 2017 #44 monson said: දැන් මේ කුණු වලට මාරාන්තික විරෝධයක් දක්වන, මේ කුණු ගොඩවල් 2015 ජනවාරි 8න් පස්සේ පහල උනා වගේ උඩපනින බය්යෝ පහුගිය කාලේ අඟහරු ලෝකෙද බන් හිටියේ කරදියාන: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 මීතොටමුල්ල: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 මුතුරාජවෙල: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 කැලණිය මානෙල්ගම: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 Click to expand... Aiyo mother lanka became a garbage dump under our grate supreme leader Maharajano
monson said: දැන් මේ කුණු වලට මාරාන්තික විරෝධයක් දක්වන, මේ කුණු ගොඩවල් 2015 ජනවාරි 8න් පස්සේ පහල උනා වගේ උඩපනින බය්යෝ පහුගිය කාලේ අඟහරු ලෝකෙද බන් හිටියේ කරදියාන: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 මීතොටමුල්ල: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 මුතුරාජවෙල: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 කැලණිය මානෙල්ගම: මරා එනකොට - 2005 මරා යනකොට - 2015 Click to expand... Aiyo mother lanka became a garbage dump under our grate supreme leader Maharajano
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Apr 21, 2017 #45 monson said: දැන් මේ කුණු වලට මාරාන්තික විරෝධයක් දක්වන, මේ කුණු ගොඩවල් 2015 ජනවාරි 8න් පස්සේ පහල උනා වගේ උඩපනින බය්යෝ පහුගිය කාලේ අඟහරු ලෝකෙද බන් හිටියේ Click to expand... අයියෝ... අපරාදෙ මරා යද්දි එයාගෙ කාලෙ කුණු ටික අරගෙන යන්න තිබ්බෙ අර රනිල්ලත් එහෙම නේ, ආණ්ඩුව එක්කම කුණු ටිකත් අරගෙන නේ යන්නෙ. ණය ගෙවල කුණු අයින් කරල රටම ෆොර්මැට් කරල දෙන්න ඕන ඕවට තමයි පුකෙනුත් හිනා අයන්නෙ.. ඒක ආණ්ඩුවෙ නොහැකියාව කියන්න දිව නැමෙන්නෙ නැහැ
monson said: දැන් මේ කුණු වලට මාරාන්තික විරෝධයක් දක්වන, මේ කුණු ගොඩවල් 2015 ජනවාරි 8න් පස්සේ පහල උනා වගේ උඩපනින බය්යෝ පහුගිය කාලේ අඟහරු ලෝකෙද බන් හිටියේ Click to expand... අයියෝ... අපරාදෙ මරා යද්දි එයාගෙ කාලෙ කුණු ටික අරගෙන යන්න තිබ්බෙ අර රනිල්ලත් එහෙම නේ, ආණ්ඩුව එක්කම කුණු ටිකත් අරගෙන නේ යන්නෙ. ණය ගෙවල කුණු අයින් කරල රටම ෆොර්මැට් කරල දෙන්න ඕන ඕවට තමයි පුකෙනුත් හිනා අයන්නෙ.. ඒක ආණ්ඩුවෙ නොහැකියාව කියන්න දිව නැමෙන්නෙ නැහැ