S2 Glass Replacement

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    ගැලැක්සි එස් 2 එනිකෝල් වර්ෂන් එකේ ග්ලාස් එක විතරක් රී ප්ලේස් කරන්න පුලුවන්ද?? එහෙම කරන තැනක් තියනවද.. කියක් විතර යනවද...:P:P:P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"

    මගෙ Int එකෙත් දැන් මාස 4කට වගේ කලින් කැඩුනා, Ebay එකෙන් ගෙන්නගත්තෙ බං, 11 ක් විතර ගියා මතක විදියට OEM එකක්, මෙහේ නම් කොහේවත් ගන්න තිබුනෙ නැ OEM එක,

    මේක නම් තිබ්බ එක වගේම හොදයි ආයෙත් පොලවෙ ගගහ පාව්ච්චි කරනවා :D :D
    (මම හිතන්නෙ දැනට තියෙන Phone Display වලින් ගනන් වැඩිම එකක් මේක, Super Amold + Gorilla Glass නිසා වෙන්න ඇති)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මගෙ Int එකෙත් දැන් මාස 4කට වගේ කලින් කැඩුනා, Ebay එකෙන් ගෙන්නගත්තෙ බං, 11 ක් විතර ගියා මතක විදියට OEM එකක්, මෙහේ නම් කොහේවත් ගන්න තිබුනෙ නැ OEM එක,

    මේක නම් තිබ්බ එක වගේම හොදයි ආයෙත් පොලවෙ ගගහ පාව්ච්චි කරනවා :D :D
    (මම හිතන්නෙ දැනට තියෙන Phone Display වලින් ගනන් වැඩිම එකක් මේක, Super Amold + Gorilla Glass නිසා වෙන්න ඇති)
    P*ke amaruwatada pole gagaha pavichchi karanne oi :P
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ගැලැක්සි එස් 2 එනිකෝල් වර්ෂන් එකේ ග්ලාස් එක විතරක් රී ප්ලේස් කරන්න පුලුවන්ද?? එහෙම කරන තැනක් තියනවද.. කියක් විතර යනවද...:P:P:P

    මගේ normal s2 එකේ screen එක ගිහිල්ලා ,පිටකොටුවේ තියෙන pollak කියන කඩේකින් ගත්තේ .13 විතර උනා
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මගේ ෆෝන් එකෙත් ඔය විදියටම ග්ලාස් එක බිඳුනා. මම නං කරේ ebey එකෙන් ගෙන්නගත්ත. youtube එකේ විීඩියෝ බැලුව ෆොන් වල digitizer glass replacement කරන හැටි. අවධානම භාර අරගෙන මම මගේ ෆෝන් එක තනියම ගලවල වැඩේ කරගත්ත ලොකු ගානක් ඉතුරුයි. ebey එකෙන් හොයනකොට ෆෝන් මොඩල් එක හරියටම දාන්න
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මගේ ෆෝන් එකෙත් ඔය විදියටම ග්ලාස් එක බිඳුනා. මම නං කරේ ebey එකෙන් ගෙන්නගත්ත. youtube එකේ විීඩියෝ බැලුව ෆොන් වල digitizer glass replacement කරන හැටි. අවධානම භාර අරගෙන මම මගේ ෆෝන් එක තනියම ගලවල වැඩේ කරගත්ත ලොකු ගානක් ඉතුරුයි. ebey එකෙන් හොයනකොට ෆෝන් මොඩල් එක හරියටම දාන්න

    eth machan eka loku risk ekak.. mokada podda waradunoth dispyekata kela wenawa.. ethakota 3000n karaganna tibba wadeta 105 15k yanawa.. gls eka past ekak dala alawala tiyenne.. eka galawana eka godak parissamin karanna ona wadak.. ganata heat karala karanna ona..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    eth machan eka loku risk ekak.. mokada podda waradunoth dispyekata kela wenawa.. ethakota 3000n karaganna tibba wadeta 105 15k yanawa.. gls eka past ekak dala alawala tiyenne.. eka galawana eka godak parissamin karanna ona wadak.. ganata heat karala karanna ona..

    ජීවිතේ කියන්නෙත් එක්තරා ආකාරයකට අවධානම් භාරගැනිල්ලක් තමයි.

    ඩිස්ප්ලේ එකට හානියක් වෙන්නෙ නෑ නමුත් ෆෝන් වලත් කම්පියුටර් වගේ රිබන් වලින් තමයි කනෙක්ෂන්ස් දීල තියෙන්නෙ. ඩිස්ප්ලේ එකට එක රිබන් එකක්, ටච් එකට තව රිබන් එකක් විදියට. මේකෙ රිබන් පොඩි නිසා ගලවන එක හයිකරන එක පරිස්සමින් කරන්න ඕන. අළුත් ඩිජිටයිසර් එක සමහර විට ගම් නැතුව හයිකරන්නත් පුලුවන් වෙයි. ගම් අවශ්‍ය නං එතනදි ගම් ගාන එකත් සියුම්ව කරන්න ඕන නැත්නම් ගම් පාරවල් හිටිනව එතකොට කැතයි. ග්ලාස් එකේ ගම් ගලවන්න පුලුවන් ඩිජිටයිසර් ග්ලාස් එකේ රිබන් එක පන්නල සම්පූර්ණ කෑල්ල එලියට අරගෙන hair dryer එකකට වගේ මද රස්නෙට අල්ලන්න ගම් එක දියවෙනව එහෙම කරන්න බැරිනම් රෙදි කෑල්ලක් පාවිච්චි කරල ඇඟිල්ලෙන් වීදුරු කටු ඇනෙන්නෙ නැති විදියට ගලවන්නත් පුලුවන්.