Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මේ ගණං වැඩි නෙ බං..
    මුන්ගෙ S 25 ගන්න ගාණට S 25 ultra එකක් ගන්න පුලුවන් තව ටිකක් දාල..
    LuxuryX උන්ගෙ නං තියෙනව.. මමත් ඒ උනාට තව හොයනව කොහෙද තියෙන්නෙ කියල ගන්න
     
    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    මේ ගණං වැඩි නෙ බං..
    මුන්ගෙ S 25 ගන්න ගාණට S 25 ultra එකක් ගන්න පුලුවන් තව ටිකක් දාල..
    LuxuryX උන්ගෙ නං තියෙනව.. මමත් ඒ උනාට තව හොයනව කොහෙද තියෙන්නෙ කියල ගන්න
    මේකෙ after service ගැන මුකුත් කියල නැහැ නෙහ්
    Mobitel ගනන් හැබැයි warranty + screen replacement.

    Anith shop wala ~20k wage adui
    https://lifemobile.lk/product/samsung-galaxy-s25-5g-12gb-ram-256gb/