මචන්ල මම සති 2 කලින් samsung galaxy s4 olleh කොරියන් ඔරිජිනල් ෆොන් එකක් ගත්තා..ඒකෙ USSD codes වැඩ කරන් නනෙ.. මන් පාවිච්චි කරන්නෙ dialog.. #678# ගහද්දි එහෙම ussd code running කියල වැටිල තිබිල ටිකකින් try again කියල වැටෙනව.. එක තියෙන්නෙ lolipop 5.0.1 update එක.. අඩේ.. හෙල්ප් එකක් දිපල්ලකො...