s8 එකක් තෝර ගන්න හෙලුප් එකක්

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    s8 එකක් තෝර ගන්න හෙලුප් එකක්

    S8 වල Exynos version එකද Snapdragon එකද බන් හොඳ?? :sorry::sorry: Snapdragon (USA version) එක ලංකාවේ 4G network එක්ක වැඩ කරයිද බන් :confused::confused:

    22496982_10212179368173056_957198079_o.png

    22553492_10212179368093054_1796406902_o.png
     
    • Like
    Reactions: ST.PIERRE

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    lankawe dekama wada. loku wenasak na. uba custom rom ehema gahanawa nam, sd ekak ganin. baba wage use karawa nam dekama ekai
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    snapdragon eka man hitane gaming walata support karanawa. but exynos eka speed arakata wada. man danna taramin.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    https://www.anandtech.com/show/11540/samsung-galaxy-s8-exynos-versus-snapdragon/6

    මෙතන කියලා තියන විදියට නම්
    ඕවරෝල් ගත්තම ස්නැප්ඩ්‍රැගන් එක හොදයි කියලා කියන්නෙ, SD එකේ GPU එක පවර් එෆිශන්සි එක වැඩි නිසා පොඩ්ඩක් බැටරි ලයිෆ් එක වැඩිලු

    පීක් පර්ෆෝමන්ස් ගත්තම Exynos එක හොද උනාට ටිකක් හීට් වෙලා එහෙම එද්දි sustained පර්ෆෝමන්ස් දෙකේම එකයිලු

    අනික SD එක ගොඩක් හයි එන්ඩ් ෆෝන් වල එන නිසා ඇන්ඩ්‍රොයිඩ් OS එක පැත්තෙන් එන සපෝට් එකයි ඔප්ටිමයිසේශන් හොද ඇති.

    අපේ ඔෆිස් එකට s8+ දෙකක් හම්බවෙලා තියනවා රටවල් දෙකක ක්ලයන්ට්ලා දෙන්නෙක්ගෙන් මට බලන්න බැරි උනා මොකද්ද තියන චිප් එක කියලා, ඒ දෙකේ ඔය වර්ග දෙක නම් තියෙන්නෙ මටම ඕව ටෙස්ට් කරලා කියන්න පුලුවන් අගහරුවාද වගේ වෙද්දි
     
    • Like
    Reactions: dilans

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    https://www.anandtech.com/show/11540/samsung-galaxy-s8-exynos-versus-snapdragon/6

    මෙතන කියලා තියන විදියට නම්
    ඕවරෝල් ගත්තම ස්නැප්ඩ්‍රැගන් එක හොදයි කියලා කියන්නෙ, SD එකේ GPU එක පවර් එෆිශන්සි එක වැඩි නිසා පොඩ්ඩක් බැටරි ලයිෆ් එක වැඩිලු

    පීක් පර්ෆෝමන්ස් ගත්තම Exynos එක හොද උනාට ටිකක් හීට් වෙලා එහෙම එද්දි sustained පර්ෆෝමන්ස් දෙකේම එකයිලු

    අනික SD එක ගොඩක් හයි එන්ඩ් ෆෝන් වල එන නිසා ඇන්ඩ්‍රොයිඩ් OS එක පැත්තෙන් එන සපෝට් එකයි ඔප්ටිමයිසේශන් හොද ඇති.

    අපේ ඔෆිස් එකට s8+ දෙකක් හම්බවෙලා තියනවා රටවල් දෙකක ක්ලයන්ට්ලා දෙන්නෙක්ගෙන් මට බලන්න බැරි උනා මොකද්ද තියන චිප් එක කියලා, ඒ දෙකේ ඔය වර්ග දෙක නම් තියෙන්නෙ මටම ඕව ටෙස්ට් කරලා කියන්න පුලුවන් අගහරුවාද වගේ වෙද්දි

    Sd enne usa walata withari..asia exynos.
     
    adoo patta article eka machn.. umbata welwak thibunoth poddak balal kiyapanko :yes::yes:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Exyons eka ganin. Eka hodai. Snap eka apahu lankwedi vikunannath amarui. Exynos eka performance hodai
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    S7 wala idala use karana nisa kiyanne
    exynos eka tamai batt life and performance wadi
    mokada exynos kiyane inhouse build karana chip ekak samsung

    maha loku wenasak na performance nam podi gap ekak wadi exynos
    batt life eka nam exynos eke wadi

    SD eka nam ganna epa kiyala mama kiyanne
    exynos ekatama yanna
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162

    :yes:s8+වල කොහොමද බැටරි ලයිෆ් එක.පට්ට නේ.:love:
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    S7 wala idala use karana nisa kiyanne
    exynos eka tamai batt life and performance wadi
    mokada exynos kiyane inhouse build karana chip ekak samsung

    maha loku wenasak na performance nam podi gap ekak wadi exynos
    batt life eka nam exynos eke wadi

    SD eka nam ganna epa kiyala mama kiyanne
    exynos ekatama yanna

    ehemada bn? heating kohomada? :rolleyes: