lankawe dekama wada. loku wenasak na. uba custom rom ehema gahanawa nam, sd ekak ganin. baba wage use karawa nam dekama ekai

https://www.anandtech.com/show/11540/samsung-galaxy-s8-exynos-versus-snapdragon/6
මෙතන කියලා තියන විදියට නම්
ඕවරෝල් ගත්තම ස්නැප්ඩ්රැගන් එක හොදයි කියලා කියන්නෙ, SD එකේ GPU එක පවර් එෆිශන්සි එක වැඩි නිසා පොඩ්ඩක් බැටරි ලයිෆ් එක වැඩිලු
පීක් පර්ෆෝමන්ස් ගත්තම Exynos එක හොද උනාට ටිකක් හීට් වෙලා එහෙම එද්දි sustained පර්ෆෝමන්ස් දෙකේම එකයිලු
අනික SD එක ගොඩක් හයි එන්ඩ් ෆෝන් වල එන නිසා ඇන්ඩ්රොයිඩ් OS එක පැත්තෙන් එන සපෝට් එකයි ඔප්ටිමයිසේශන් හොද ඇති.
අපේ ඔෆිස් එකට s8+ දෙකක් හම්බවෙලා තියනවා රටවල් දෙකක ක්ලයන්ට්ලා දෙන්නෙක්ගෙන් මට බලන්න බැරි උනා මොකද්ද තියන චිප් එක කියලා, ඒ දෙකේ ඔය වර්ග දෙක නම් තියෙන්නෙ මටම ඕව ටෙස්ට් කරලා කියන්න පුලුවන් අගහරුවාද වගේ වෙද්දි

Sd enne usa walata withari..asia exynos.

S7 wala idala use karana nisa kiyanne
exynos eka tamai batt life and performance wadi
mokada exynos kiyane inhouse build karana chip ekak samsung
maha loku wenasak na performance nam podi gap ekak wadi exynos
batt life eka nam exynos eke wadi
SD eka nam ganna epa kiyala mama kiyanne
exynos ekatama yanna
s8+වල කොහොමද බැටරි ලයිෆ් එක.පට්ට නේ.