Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අඩෝ මොනවත් ගන්න එපා නොට් 8 එකට
    තව මාස 2යි තියෙන්නෙ.
    6ජීබී රැම් එකක් එන්න යන්නේ.
    දැන් ගත්තොත් උබට පස්සේ
    ආස හිතෙයි දැකල. ඒකට අකමැති උනත්
    මේවගේ හරි ගාන ටිකක් අඩුවෙලා තියෙයි.
    නොට් එක සුපිරි වෙයි මේ පාර. අනිවා

    S8 එකේ ඩිස්ප්ලේ එක එයිද බන් නෝට් එකට
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    890
    296
    63
    **SRI LANKA**
    අඩෝ මොනවත් ගන්න එපා නොට් 8 එකට
    තව මාස 2යි තියෙන්නෙ.
    6ජීබී රැම් එකක් එන්න යන්නේ.
    දැන් ගත්තොත් උබට පස්සේ
    ආස හිතෙයි දැකල. ඒකට අකමැති උනත්
    මේවගේ හරි ගාන ටිකක් අඩුවෙලා තියෙයි.
    නොට් එක සුපිරි වෙයි මේ පාර. අනිවා

    ekemma ow ban mat baluwe inna kiyalaa . tanx fr da rply :)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ow resolution nam wadi wenne nathi wei moko
    Display eka loku nisaa battery life eka thiyaa ganna
    Ona nisa, ram ekath wadi

    අඩේ S8 ප්ලස් එකක් මේ මාසේ ගන්ඩ බන් ඉන්නේ
    නෝට් එක ලොකු වෙයිද මචන් ප්ලස් එකට වඩා
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    අඩේ S8 ප්ලස් එකක් මේ මාසේ ගන්ඩ බන් ඉන්නේ
    නෝට් එක ලොකු වෙයිද මචන් ප්ලස් එකට වඩා

    note eka 6.3 inches lu.. ekianne tikak withara loku wei. s8 plus eka s pen ekka
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    note eka 6.3 inches lu.. ekianne tikak withara loku wei. s8 plus eka s pen ekka

    මට ෂුවර් නැත්තේ ඩිස්ප්ලේ එක බන්
    S8 වගේම ඩිස්ප්ලේ ගහයි කියල ෂුවර් එකක් නෑ
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,579
    1,205
    113
    Gotham City
    Note ekakma ganin machan. Dual camera and home screen embadded fingerprint sensor ekak ei. Samahara wita Snapdragon 836 eka ei kiyalath kiyanawa with 6 gb ram. Mamanam OnePlus 5 eka enakan inne note ganna salli na.