u eka market kala nemei bn u karapu wade hari ice bucket napu unta naththan uba kiyanne video ekak nokara kohoma challenge karanna kiyalada. anika hama ekatama anumpada kiyanan epa bn. hoda wadak karahama agayapan
අනේ ඉතින් මූ නියගෙත් මාර්කට් කලා නේ ලොල්
අනිත් උන් අයිස් බකට් නාලා චාටර් වුනා නේ. මූ ඒක බලලා නියගෙත් මාකට් කලා
නියගෙ නිසා දුක් විදින මිනිස්සුන්ට මොනවහරි දීපු එක නම් හොදයි![]()

අයිස් බකට් ඒක බොරැ ෂෝ ඒකක් ද නැද්ද දන්නේ නැහැ ඒ්ත් වතුර බාල්දියකට අයිස් කැට දාලා නෑවා කියලා ලොකු මුදලක් නාස්ති වෙනවද?