:shocked: හුටා..... ඕකා වතුර බොන්නේවත් නැතුව දවසම මේකේ එල්ලිලා ඉන්න එකනේ කරේ......
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Sep 3, 2014 #81 හුටා..... ඕකා වතුර බොන්නේවත් නැතුව දවසම මේකේ එල්ලිලා ඉන්න එකනේ කරේ......
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Sep 3, 2014 #83 තෙරුවන්සරණින් ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා!
SP22614 Well-known member Jun 15, 2007 13,584 1,373 113 404 not found Sep 3, 2014 #84 විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Sep 3, 2014 #89 විලිරුදාවෙන් පෙලෙන සචියට ඉක්මන් සුව! ඔන්න ඕක තමා බොල කියන්නේ coding කර කර ඉන්නකොට වතුර බෝතලයක් ළඟ තියා ගන්න කියලා! චු බර හැදෙන හින්දා නැගිටින්න කම්මැලි කමට වතුර බොන්නේ නෑ! බඩේ ගල් හැදෙන්නේ වතුර බෝන්නැති වෙනකොටද බන්? ඒක දන්නේ නෑ!
විලිරුදාවෙන් පෙලෙන සචියට ඉක්මන් සුව! ඔන්න ඕක තමා බොල කියන්නේ coding කර කර ඉන්නකොට වතුර බෝතලයක් ළඟ තියා ගන්න කියලා! චු බර හැදෙන හින්දා නැගිටින්න කම්මැලි කමට වතුර බොන්නේ නෑ! බඩේ ගල් හැදෙන්නේ වතුර බෝන්නැති වෙනකොටද බන්? ඒක දන්නේ නෑ!
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Sep 3, 2014 #90 ඔය ෙව්සාවට කියල අැති ක ෙට් ෙකළ හිෙදන කං වතුර බීපිය, කීෙබා්ඩ් ඒකට ෙකාටන උන්ට ඉන්මනින්ම ෙසට් ෙවන්ෙන් ගල් කියලා.... ඔ්ක ෙහාද කර ගනිය කුරු කුරු ෙනාගා ඉක්මනට........
ඔය ෙව්සාවට කියල අැති ක ෙට් ෙකළ හිෙදන කං වතුර බීපිය, කීෙබා්ඩ් ඒකට ෙකාටන උන්ට ඉන්මනින්ම ෙසට් ෙවන්ෙන් ගල් කියලා.... ඔ්ක ෙහාද කර ගනිය කුරු කුරු ෙනාගා ඉක්මනට........
AselaAsanka Well-known member Dec 28, 2009 8,107 1,381 113 **** ♞ (FBI) ☼ **** Sep 3, 2014 #92 ඉක්මනින් සුවය ලැබේවා !
lkboy4u Member Aug 28, 2006 826 214 0 colombo Sep 3, 2014 #93 gayankuwait said: කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා Click to expand... Machan docagen illa ganin pain killer ekak tiyenawa okata. Bona ekak neveyi piti passen etul karana ekak. 12 hours witara inna puluwan sanasille
gayankuwait said: කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා Click to expand... Machan docagen illa ganin pain killer ekak tiyenawa okata. Bona ekak neveyi piti passen etul karana ekak. 12 hours witara inna puluwan sanasille
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Sep 3, 2014 #94 සචිත් මලයට ඉක්මනින් සනීප වේවා......
බින්දු Member Aug 18, 2011 6,147 788 0 Sep 3, 2014 #95 ඉක්මනට මැරිය ඔය කුම්භාණ්ඩ ජීවිතෙන් තොලොන්චි වෙන්න
Fire Five Well-known member Oct 25, 2011 5,393 336 83 sysco Sep 3, 2014 #96 sachit ayyata ikman suwaya labawa kattiya maka wihiluwata aragana ahama karanna apa mokada mahama ladak katawat hadanna apa kyala prartana karanna maka tyana amaruwa danna haduna kana witarai ikmanatama sanipa wawa
sachit ayyata ikman suwaya labawa kattiya maka wihiluwata aragana ahama karanna apa mokada mahama ladak katawat hadanna apa kyala prartana karanna maka tyana amaruwa danna haduna kana witarai ikmanatama sanipa wawa
keshara Well-known member Sep 20, 2006 2,039 418 83 Sep 3, 2014 #97 කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා.
Mr:Virus Well-known member May 24, 2011 5,897 1,237 113 Colombo Sep 3, 2014 #98 crazybuddy said: මං ඔය කැරියට කිව්වා මල් බබා එක්ක ගල් කපන්න යනකොට.. වකුගඩු වල ගල් එයි කියලා.. කෝ ඇහුවද..? Click to expand... කෝ දැන් ඔය ගස් බබා
crazybuddy said: මං ඔය කැරියට කිව්වා මල් බබා එක්ක ගල් කපන්න යනකොට.. වකුගඩු වල ගල් එයි කියලා.. කෝ ඇහුවද..? Click to expand... කෝ දැන් ඔය ගස් බබා
Mr:Virus Well-known member May 24, 2011 5,897 1,237 113 Colombo Sep 3, 2014 #99 ඉක්මන් සුවය පතනවා මචන්. මොනව උනත් එල කොල්ලා