Sad Story..

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    "Mom, the sun comes out. It is warm again." Xinhua photographer Purbu Zhanxi took photos of a puppy resting beside the remains of its mom in southwest China.

    BCIHNjv.jpg

    DrSMZlM.jpg

    PC8jDEI.jpg

    lJ1iJj7.jpg
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    ඔය සතාගේ මස් ටික කෑවෙත් චීනෙක්ද දන්නේ නැහැ.:(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ලොකු බල්ලා මැරිලා නම් සෑහෙන්න කාලයක් වෙනවා වගේ. එච්චර කාලයක් පොඩි කුක්කා කොහොමද ඉන්න ඇත්තේ :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැරිල සති ගානක් ගිය බල්ලෙක්ගෙ මලකුණක් හොයාගෙන ගෙදර ඉන්න කුක්කවද කොහෙද එතන තියල පොටෝ සීයක් විතර දෙක තුනක් දාල :lol: :lol:
    අපි ඉතිං අඬන්න ඕනෙ අනේ පව් කියල :rolleyes: :rolleyes:
    ඔය පැටිය ඔහොම අම්ම ගාවට වෙලා හිටිය නං මෙලහට නාටු වෙලා බාගෙටවත් මැරිල :rolleyes: :rolleyes:
    මේ වගේ කෝලම් දකිද්දි තමා කිසිම ෆොටෝ එකකට සංවේදී වෙන්න හිතෙන්නැත්තෙ :yes: :yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මැරිල සති ගානක් ගිය බල්ලෙක්ගෙ මලකුණක් හොයාගෙන ගෙදර ඉන්න කුක්කවද කොහෙද එතන තියල පොටෝ සීයක් විතර දෙක තුනක් දාල :lol: :lol:
    අපි ඉතිං අඬන්න ඕනෙ අනේ පව් කියල :rolleyes: :rolleyes:
    ඔය පැටිය ඔහොම අම්ම ගාවට වෙලා හිටිය නං මෙලහට නාටු වෙලා බාගෙටවත් මැරිල :rolleyes: :rolleyes:
    මේ වගේ කෝලම් දකිද්දි තමා කිසිම ෆොටෝ එකකට සංවේදී වෙන්න හිතෙන්නැත්තෙ :yes: :yes:

    :lol::lol::lol: aniwa ehema seen ekak thami ban, dan kale dakina kisi deyak wishawasa karanna ba .
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Staged ෆොටෝ එකක් වගේ. unnatural හැගීමක් දැනෙනවා. ෆොටෝ ගහල ඉවර වෙලා බලුපැටියාවත් උයලා කෑවද දන්නේ නෑ, චීනේ නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මැරිල සති ගානක් ගිය බල්ලෙක්ගෙ මලකුණක් හොයාගෙන ගෙදර ඉන්න කුක්කවද කොහෙද එතන තියල පොටෝ සීයක් විතර දෙක තුනක් දාල :lol: :lol:
    අපි ඉතිං අඬන්න ඕනෙ අනේ පව් කියල :rolleyes: :rolleyes:
    ඔය පැටිය ඔහොම අම්ම ගාවට වෙලා හිටිය නං මෙලහට නාටු වෙලා බාගෙටවත් මැරිල :rolleyes: :rolleyes:
    මේ වගේ කෝලම් දකිද්දි තමා කිසිම ෆොටෝ එකකට සංවේදී වෙන්න හිතෙන්නැත්තෙ :yes: :yes:

    obviously :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මැරිල සති ගානක් ගිය බල්ලෙක්ගෙ මලකුණක් හොයාගෙන ගෙදර ඉන්න කුක්කවද කොහෙද එතන තියල පොටෝ සීයක් විතර දෙක තුනක් දාල :lol: :lol:
    අපි ඉතිං අඬන්න ඕනෙ අනේ පව් කියල :rolleyes: :rolleyes:
    ඔය පැටිය ඔහොම අම්ම ගාවට වෙලා හිටිය නං මෙලහට නාටු වෙලා බාගෙටවත් මැරිල :rolleyes: :rolleyes:
    මේ වගේ කෝලම් දකිද්දි තමා කිසිම ෆොටෝ එකකට සංවේදී වෙන්න හිතෙන්නැත්තෙ :yes: :yes:
    උඹේ කොහොමත් සංවේදී නහරේ කපලනේ තියෙන්නෙ :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මැරිල සති ගානක් ගිය බල්ලෙක්ගෙ මලකුණක් හොයාගෙන ගෙදර ඉන්න කුක්කවද කොහෙද එතන තියල පොටෝ සීයක් විතර දෙක තුනක් දාල :lol: :lol:
    අපි ඉතිං අඬන්න ඕනෙ අනේ පව් කියල :rolleyes: :rolleyes:
    ඔය පැටිය ඔහොම අම්ම ගාවට වෙලා හිටිය නං මෙලහට නාටු වෙලා බාගෙටවත් මැරිල :rolleyes: :rolleyes:
    මේ වගේ කෝලම් දකිද්දි තමා කිසිම ෆොටෝ එකකට සංවේදී වෙන්න හිතෙන්නැත්තෙ :yes: :yes:

    මේක ඇත්ත චීන්නු දැන් බලු මස් කන් නැ බල්ලන්ට ආදරෙයි කියලා ලෝකෙට පෙන්නන්න කරපු මීඩියා ෂෝ එකක්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    :yes::yes: