කෙල්ලො කියන්නේ පුදුම ජාතියක් බන් ..
මටත් ඔහොම සිද්දියක් උනා .. මත් දුක් උනේ ඔහොම තම.. එත් අද ඒ කෙල්ල මාව දාල ගිය එක ගැන සතුටු වෙනවා. මොකද එයාට වඩා සිය ගුණයකින් හොද බිරිදක් අද මට ඉන්නවා. ජිවිතේ අපිට ඕන දේවල්ම වෙන් නැහැ මචන්.
හැමදේම වෙන්නේ හොදට කියල හිතපන්. කරන්න අමාරු තම එත් කරන්න වෙනවා සහෝ...
tanx mcho...mara marui amathaka karanna...guess this is llife...


