අපේ එකකින් යැව්වොත් පොලීසි යන්න වෙයිද දන්නෑ....

අපේ එකකින් යැව්වොත් පොලීසි යන්න වෙයිද දන්නෑ....
Incognito mode එකෙන් යවන්න ඕනේ.....
සජේසන් එකක් විදිහට වෙඩින් එකේදී ඒ කවි කියන්න කැමතිද කියලත් අහන්න ඕනේ...
![]()
Incognito mode එකෙන් යවන්න ඕනේ.....
සජේසන් එකක් විදිහට වෙඩින් එකේදී ඒ කවි කියන්න කැමතිද කියලත් අහන්න ඕනේ...
![]()
අඩෝ FB පේජ් කාරයෙක්ට දුන්න්ම් පබ්ලිසිටියක් ගන්න තිබ්බා
එහෙනම් සදනිත් නිකන්ම දකිනවා

අඩෝ FB පේජ් කාරයෙක්ට දුන්න්ම් පබ්ලිසිටියක් ගන්න තිබ්බා
එහෙනම් සදනිත් නිකන්ම දකිනවා

ඇති මේ ටොපික් එක නවත්තමු....
too close to expose these stuffs..

ඇති මේ ටොපික් එක නවත්තමු....
too close to expose these stuffs..

වෙඩින් එකේ කියෙව්වනම් ඒකිට එතනම කක්කා යයි..... පව් අර කොල්ලා.....

පේජ් කාරයෙකුට දුන්නානම් හරි තමා.... උඹටත් මාරම අදහස් තමයි ගලන් එන්නේ....![]()

ඩෝඩෝ භයයි. ඒ නිසා එපා![]()

Squirt වෙන විදිහක් කල්පනා කරපංකෝ.....![]()
බයයි නෙමේ එතකොට අපිට එන්න තියෙන චාන්ස් එක ඒ පේජ් කාරයට යනවා.....
ඒකට කියන්නේ ඊරිසියාව කියල.![]()

ඔකට ඒවා කරන්න අමාරුයි.... ජල්ලි අල්ලන්න බෑ.... දැගලිල්ල වැඩී...

නිකන් දෙන්නේ නෑ කුකුලෝ
ලිව්වේ එළකිරියේ සදමෝල් බුවා කියලා දානව![]()

ඩෝඩෝ භයයි. ඒ නිසා එපා![]()
බයයි නෙමේ එතකොට අපිට එන්න තියෙන චාන්ස් එක ඒ පේජ් කාරයට යනවා.....
ඒකට කියන්නේ ඊරිසියාව කියල.![]()

පේන විදිහට ඔයාට පේජ් කෙරුවාව ගැන ලොකු සම්බන්ධයක් තියෙනවා වගේ...
බෑ බෑ...මේ වැඩේ ට FB එක සම්බන්ධ කරගන්න බෑ. මේක සිද්ධ වෙන්න ඕනේ අතරමැදියෙකු නැතුව අපිට කෙලින්ම සඳනි එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ක්රමේකට.....

ඩෝඩෝ භයයි. ඒ නිසා එපා![]()
බයයි නෙමේ එතකොට අපිට එන්න තියෙන චාන්ස් එක ඒ පේජ් කාරයට යනවා.....
ඒකට කියන්නේ ඊරිසියාව කියල.![]()
නිකන් දෙන්නේ නෑ කුකුලෝ
ලිව්වේ එළකිරියේ සදමෝල් බුවා කියලා දානව![]()

සදනිට මේල් එකක් දාන්නම වෙනවා..... ඩොඩෝට අපි අවස්ථාව දෙමු...
මගේ නම දාන්න එපා..... අපි ඩෝඩෝවයි නිකි කොල්ලවයි දාමු...
මට දැන් ඔවට අවසර නෑ...![]()