Sadani Fernando...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේ එකකින් යැව්වොත් පොලීසි යන්න වෙයිද දන්නෑ....

    Incognito mode එකෙන් යවන්න ඕනේ.....

    සජේසන් එකක් විදිහට වෙඩින් එකේදී ඒ කවි කියන්න කැමතිද කියලත් අහන්න ඕනේ...

    :D:D:D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ එකකින් යැව්වොත් පොලීසි යන්න වෙයිද දන්නෑ....

    Incognito mode එකෙන් යවන්න ඕනේ.....

    සජේසන් එකක් විදිහට වෙඩින් එකේදී ඒ කවි කියන්න කැමතිද කියලත් අහන්න ඕනේ...

    :D:D:D

    අඩෝ FB පේජ් කාරයෙක්ට දුන්න්ම් පබ්ලිසිටියක් ගන්න තිබ්බා
    එහෙනම් සදනිත් නිකන්ම දකිනවා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Incognito mode එකෙන් යවන්න ඕනේ.....

    සජේසන් එකක් විදිහට වෙඩින් එකේදී ඒ කවි කියන්න කැමතිද කියලත් අහන්න ඕනේ...

    :D:D:D

    වෙඩින් එකේ කියෙව්වනම් ඒකිට එතනම කක්කා යයි..... පව් අර කොල්ලා.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ FB පේජ් කාරයෙක්ට දුන්න්ම් පබ්ලිසිටියක් ගන්න තිබ්බා
    එහෙනම් සදනිත් නිකන්ම දකිනවා

    :no::no::no:
    ඇති මේ ටොපික් එක නවත්තමු....

    too close to expose these stuffs..
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ FB පේජ් කාරයෙක්ට දුන්න්ම් පබ්ලිසිටියක් ගන්න තිබ්බා
    එහෙනම් සදනිත් නිකන්ම දකිනවා

    පේජ් කාරයෙකුට දුන්නානම් හරි තමා.... උඹටත් මාරම අදහස් තමයි ගලන් එන්නේ.... :lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩෝඩෝ භයයි. ඒ නිසා එපා :dull:

    බයයි නෙමේ එතකොට අපිට එන්න තියෙන චාන්ස් එක ඒ පේජ් කාරයට යනවා.....

    ඒකට කියන්නේ ඊරිසියාව කියල.:oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බයයි නෙමේ එතකොට අපිට එන්න තියෙන චාන්ස් එක ඒ පේජ් කාරයට යනවා.....
    ඒකට කියන්නේ ඊරිසියාව කියල.:oo:

    නිකන් දෙන්නේ නෑ කුකුලෝ
    ලිව්වේ එළකිරියේ සදමෝල් බුවා කියලා දානව :angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නිකන් දෙන්නේ නෑ කුකුලෝ
    ලිව්වේ එළකිරියේ සදමෝල් බුවා කියලා දානව :angry:

    පේන විදිහට ඔයාට පේජ් කෙරුවාව ගැන ලොකු සම්බන්ධයක් තියෙනවා වගේ...:rolleyes:

    :no::no::no:
    බෑ බෑ...මේ වැඩේ ට FB එක සම්බන්ධ කරගන්න බෑ. මේක සිද්ධ වෙන්න ඕනේ අතරමැදියෙකු නැතුව අපිට කෙලින්ම සඳනි එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමේකට.....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඩෝඩෝ භයයි. ඒ නිසා එපා :dull:

    බයයි නෙමේ එතකොට අපිට එන්න තියෙන චාන්ස් එක ඒ පේජ් කාරයට යනවා.....

    ඒකට කියන්නේ ඊරිසියාව කියල.:oo:

    :lol::lol:
    සදනිට මේල් එකක් දාන්නම වෙනවා..... ඩොඩෝට අපි අවස්ථාව දෙමු...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පේන විදිහට ඔයාට පේජ් කෙරුවාව ගැන ලොකු සම්බන්ධයක් තියෙනවා වගේ...:rolleyes:

    :no::no::no:
    බෑ බෑ...මේ වැඩේ ට FB එක සම්බන්ධ කරගන්න බෑ. මේක සිද්ධ වෙන්න ඕනේ අතරමැදියෙකු නැතුව අපිට කෙලින්ම සඳනි එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමේකට.....

    :rofl::rofl::rofl:
    මට පේජ් නෑ :dull:

    හ්ම් හ්ම් බලමුකෝ වෙන විදියක්

    උබලා පරක්කු උනොත් වෙන මොකෙක්හරි ඔය ටික උස්සලා සදනිට යවලා ලකුණු දාගනි
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඩෝඩෝ භයයි. ඒ නිසා එපා :dull:

    බයයි නෙමේ එතකොට අපිට එන්න තියෙන චාන්ස් එක ඒ පේජ් කාරයට යනවා.....

    ඒකට කියන්නේ ඊරිසියාව කියල.:oo:

    නිකන් දෙන්නේ නෑ කුකුලෝ
    ලිව්වේ එළකිරියේ සදමෝල් බුවා කියලා දානව :angry:

    මගේ නම දාන්න එපා..... අපි ඩෝඩෝවයි නිකි කොල්ලවයි දාමු...:lol::lol:
    මට දැන් ඔවට අවසර නෑ...:(:(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ නම දාන්න එපා..... අපි ඩෝඩෝවයි නිකි කොල්ලවයි දාමු...:lol::lol:
    මට දැන් ඔවට අවසර නෑ...:(:(

    ඈක්කා මන් එයාට කැමති නෑ