මේ විස්තරේ ගොඩක් අය දන්නවත් ඇති. එත් මට හිතුනා මේක පලකලොත් නොදන්න අයට බොහොම වැදගත් වෙයි කියල.

විශේෂයෙන්ම ඔය cafe වලින් වෙනත් අයගෙ pc වලින් ලොග් වෙන අයට එහෙම.
fb අද කොල්ලන්ට නැතුවම බෑනේ.

එත් ඔය සමහර cafe කාරයෝ එහෙම key-logger වැනි application භාවිතා කරල cafe වලට එන කොල්ලන්ගෙ, කෙල්ලන්ගෙ password එහෙම grab කරගන්නව.

තවත් සමහරුන්ට login දුන්නට පස්සේ උඩින් එන notification එකේ save password button එකත් එබෙනවා.

මේ වගේ දේවල් වලින් බේරීමට දැන් ඔයාලට temporary password එකක් භාවිතා කරන්න පුලුවන්.

මෙම password එක වලංගු වන්න්නේ විනාඩි 20ක් පමණයි.

මෙකට මුලින්ම ඔයාගෙ facebook account එක mobile sms alert සදහා සක්‍රීය කරගන්න ඕනෙ.

එක කවුරුත් දන්නවනේ.
ඊට පස්සෙ ඔයාල cafe වලින් එහෙම fb log වෙද්දි ෆෝන් එකෙන් "otp" ලෙස සදහන් කර 32665 (fb) ට sms එකක් යැවීමෙන් ඔයාට temporary password එක ලබාගන්න පුලුවන්.

මතක තියාගන්න මේ password එක වලංගු වන්නේ එක වතාවකට හා විනාඩි 20ක් පමණි.

post එක හොදයි වගෙනම් comment, rep+ එහෙමත් දීලම යන්නකෝ.

Your Facebook One-time password is THE_PASSWORD (valid for 20 min)

R++ 